Ai Image Generate

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    කස්ටිය,
    එකම prompt දෙවනි පාරටත් දැම්මාම එන image එක වෙනස් වෙන්නේ ඇයි?
    Bing,Dall e,Flux,Learnado Ai,Imagen හැම එකේම එහෙමයි.
    ඒ style හරි image එකම ගන්න ක්‍රමයක් හෝ විදියක් නැද්ද?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,819
    9,525
    113
    කස්ටිය,
    එකම prompt දෙවනි පාරටත් දැම්මාම එන image එක වෙනස් වෙන්නේ ඇයි?
    Bing,Dall e,Flux,Learnado Ai,Imagen හැම එකේම එහෙමයි.
    ඒ style හරි image එකම ගන්න ක්‍රමයක් හෝ විදියක් නැද්ද?
    එකම prompt දෙවනි පාරටත් දැම්මාම එන image එක වෙනස් වෙන්නේ ඇයි?

    Seeds එකට Fix Number දාන්න. Random දැම්මොත් වෙනස් වෙනවා Output එක.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    එකම prompt දෙවනි පාරටත් දැම්මාම එන image එක වෙනස් වෙන්නේ ඇයි?

    Seeds එකට Fix Number දාන්න. Random දැම්මොත් වෙනස් වෙනවා Output එක.
    Thanks for reply 👍
    Hama ekema fixed enne nane machan.
    flux eke tamai seeds kathwak dakke :yes:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,600
    10,872
    113
    කස්ටිය,
    එකම prompt දෙවනි පාරටත් දැම්මාම එන image එක වෙනස් වෙන්නේ ඇයි?
    Bing,Dall e,Flux,Learnado Ai,Imagen හැම එකේම එහෙමයි.
    ඒ style හරි image එකම ගන්න ක්‍රමයක් හෝ විදියක් නැද්ද?
    එහෙම තමා බන් , උ හිතලා දෙන්නේ එකයි , සීඩ් එකම දැම්මත් මට සෙට් වෙලා නැහැ ඇන්ද එකම අඳින එකක්
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    Free Version වල ගොඩක් වෙලාවට Seeds එන්නේ නෑ.
    Ahh thanks lokka 👍

    එහෙම තමා බන් , උ හිතලා දෙන්නේ එකයි , සීඩ් එකම දැම්මත් මට සෙට් වෙලා නැහැ ඇන්ද එකම අඳින එකක්
    Ow ehma seen ekak tiyenwa wage :yes:
    ------ Post added on Jan 24, 2025 at 9:12 PM

    bump

    මේක බලන්න.

    ------ Post added on Jan 24, 2025 at 9:05 PM

    Elma bro ill check on this ❤️
    ------ Post added on Jan 24, 2025 at 9:13 PM