කස්ටිය,
එකම prompt දෙවනි පාරටත් දැම්මාම එන image එක වෙනස් වෙන්නේ ඇයි?
Bing,Dall e,Flux,Learnado Ai,Imagen හැම එකේම එහෙමයි.
ඒ style හරි image එකම ගන්න ක්‍රමයක් හෝ විදියක් නැද්ද?