⛔BREAKING⛔ යෝශිත රාජපක්ෂ අත්අඩංගුවට!

topkollek

Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Motivation GIF by Digital Pratik
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අල්ලපන් පකයව. කොල්ලව වද දීලා මරපු එකට පකයව එල්ලපන්. හොද වැඩේ 👍 👍
    ඒකට නෙවෙයි බන් අල්ලලා තියෙන්නේ, කතරගම ඉඩම් කේස් එකට 😒 මුන් සතියෙන් එළියට එනවා මේවාටනම් 🤷🏽‍♂️
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    ඒකට නෙවෙයි බන් අල්ලලා තියෙන්නේ, කතරගම ගෙදරට 😒 මුන් සතියෙන් එළියට එනවා මේවාටනම් 🤷🏽‍♂️

    ඵහෙනම් අනුරගේ ෆයිල් වල තිබ්බ ඵකක් වෙන්න අැති
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තත්වය ගැන අපි දැනුවත්.. පොහොට්ටුවේ නීති කාර්‍ය්‍යාලයට මේ පිලිබඳව දැනටමත් විමසීම් ගණනාවක් ලැබිල තියෙනව..
    දේශපාලන පලිගැනීම් පිලිබඳ කමිටුවත් සමඟ සාකඡාවකින් පසුව අද සවස අපි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන්නම්..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    ඔන්න පටන් ගත්තා..🤩🤩🤩.මම කිව්වේ ඉස්සරහට බලන් ඉන්න කියලා...ඊළගට රෝහිත(චිචී), නාමල් රාජපක්ෂ, ශිරන්ති..🤩🤩👍

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    😂 රුපියල් ලක්ශයක් අරන් කතරගම ගියොත් මුලු කතරගමම ගන්න පුලුවන් 🤣 තුට්ටු දෙකක් වටින්නෙ නැති ඉඩමකට තමා පොඩ්ඩක් ආතල් එකක් ගන්න අල්ලන්නෙ. තව පැය 3ක් 4ක් යනකොට ආතල් කුඩු ඇප.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඇයි බන් මාලිමා ආණ්ඩුව මෙහෙම වීරෝධාර රණවිරුවන් ගෙන් පලි ගන්නෙ 😢
     
    • Haha
    Reactions: Psiko

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    😂 රුපියල් ලක්ශයක් අරන් කතරගම ගියොත් මුලු කතරගමම ගන්න පුලුවන් 🤣 තුට්ටු දෙකක් වටින්නෙ නැති ඉඩමකට තමා පොඩ්ඩක් ආතල් එකක් ගන්න අල්ලන්නෙ. තව පැය 3ක් 4ක් යනකොට ආතල් කුඩු ඇප.

    රාජපක්ෂ පවුලට ගැලවීමක් නෑ මේ පාර..නාමල්ව අවුරුදු ගාණක් හිරේ දාන්න යන්නේ..ප්‍රජා අයිතියත් නැති වෙන්නම..😇
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඇයි බන් මාලිමා ආණ්ඩුව මෙහෙම වීරෝධාර රණවිරුවන් ගෙන් පලි ගන්නෙ 😢

    No just for January last week passing. To defend Pol and Red Rice claim 😂
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    රාජපක්ෂ පවුලට ගැලවීමක් නෑ මේ පාර..නාමල්ව අවුරුදු ගාණක් හිරේ දාන්න යන්නේ..ප්‍රජා අයිතියත් නැති වෙන්නම..😇
    කවදාවත් හිතුවේ නෑ උන් පරදියි කියලා. ඒක හින්දා දාන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දැම්මා.... ඕක තමයි කතාව .. දැන් හිටපන්කෝ ගලේ පහරපු බලලා වගේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    කවදාවත් හිතුවේ නෑ උන් පරදියි කියලා. ඒක හින්දා දාන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දැම්මා.... ඕක තමයි කතාව .. දැන් හිටපන්කෝ ගලේ පහරපු බලලා වගේ.
    :yes: