haha උබ මෙ විඩියො එක බැලුවෙත් නැ නෙද compaign boy?අඩෝ @handley , මොනවද බන් මේ ??
උබ බොරුවට කලබල වෙලා "සතුට ප්‍රකාස කරල" ත්‍රෙඩ් දාන්න එපා බන් . දාපු දවසෙම නානව
ඔය වාහන දෙකම විකුනලා ද ?
නැත්නම් බෙන්ස් එක තියාගෙන ද ඒක මාලිමා ප්‍රතිපත්ති වලට එකග නිසා ??

