මාලිමාව එපා වෙන නිව්ස් :(

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    අඩෝ @handley , මොනවද බන් මේ ??
    උබ බොරුවට කලබල වෙලා "සතුට ප්‍රකාස කරල" ත්‍රෙඩ් දාන්න එපා බන් . දාපු දවසෙම නානව :lol:

    ඔය වාහන දෙකම විකුනලා ද ?
    නැත්නම් බෙන්ස් එක තියාගෙන ද ඒක මාලිමා ප්‍රතිපත්ති වලට එකග නිසා ??
    haha උබ මෙ විඩියො එක බැලුවෙත් නැ නෙද compaign boy?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඕකගේ බොරු show :lol:

    අඩෝ @handley , මොනවද බන් මේ ??
    උබ බොරුවට කලබල වෙලා "සතුට ප්‍රකාස කරල" ත්‍රෙඩ් දාන්න එපා බන් . දාපු දවසෙම නානව :lol:

    ඔය වාහන දෙකම විකුනලා ද ?
    නැත්නම් බෙන්ස් එක තියාගෙන ද ඒක මාලිමා ප්‍රතිපත්ති වලට එකග නිසා ??
    http://www.adaderana.lk/news.php?nid=104735
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තෙල් සංස්ථාවට මොකටද බස් දෙකක්?

    ඊට වඩා හොඳ නැද්ද ඕක විකුණලා දුප්පත් උන්ට කොන්ඩම් බෙදුවා නම් 😎
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඕක January 5, 2025. ඕකට පස්සේ තමයි ආනන්ද පාලිත ආපහු ඔය කියන්නේ Jan 16, 2025 :lol:
    මූ රනිල්ගේ මල්ලී වගේ නේද හිටියේ සජිත් ගාවට පනින්න කලින් 🤭
    ඉතින් ඕක ඌ කියනව නේ video එකෙත් :rofl:
    උබලා දැන් මූ කියන ඒවාත් විස්වාස කරන්න පටන් අරන්ද 😂

    • Haha
    Reactions: handley

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,283
    113
    👌👌

    Awkward Season 4 GIF by The Office
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    this is the capacity of gobba jeppas brains
    cant figure out any other way to make the organization smooth and efficient so the ceo sells his car .
    sinhalu soon will get tired of this weekly comedy show.
    Cutting unnecessary “sepa” and using it for better things is bad now ? 🤣

    Man these anti jeppo’s are truly retarded
     
    • Haha
    Reactions: Vandetta

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Podak හිතපන්කො අවුරුදු 76 තිස්සෙ රට කෑවා කීලා කිනවනේ එතකෝට අනුරලා ඒ 76 තිස්සෙම හිටියේ නැද්ද ආන්ඩු වට්ට වට්ට උද්ඝෝෂණ කර කර රට අන්තෙට අගාදෙට තල්ලු කරන්න පුදුම කට්ටක් කාපු එව්වො දැන් බලේට ඇවිත් කීනව ගිය ආන්ඩු වල වැඩ නිසා සංචිත බිංදුවලු ..ඔච්චර කැක්කුම තින එව්වො එදා ඉදන් රට හදන්න දැගලුවනම් අහවරයිනේ සෙට් එකම රස්සවක් වත් නොකර හොදට කාලා බීලා හිටියේ ඒ කාලෙත්
    😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113
    මූ රනිල්ගේ මල්ලී වගේ නේද හිටියේ සජිත් ගාවට පනින්න කලින් 🤭

    උබලා දැන් මූ කියන ඒවාත් විස්වාස කරන්න පටන් අරන්ද 😂
    හාහා topic එක මාරු කරන්න එපා. අපි මේ කතා කරන්නේ ගන්නේ නැහැ කියල බොරු ගහල සැප අරන් මාට්ටු උන තකිකර සුදනෝ වෙන්න දඟලන වැඩවර්ජන ජෙප්පෙක් ගැනනේ :lol:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,072
    113
    Cutting unnecessary “sepa” and using it for better things is bad now ? 🤣

    Man these anti jeppo’s are truly retarded
    No issue in using above average benefits as long as those who use it does a commendable job.
    Issue here is, people at the top has no vision to make government organisations run more efficiently.
    Issara munma udella daapu union dan muntama kelinawa owa efficient karanna giyoth... oh the irony !
     
    • Like
    Reactions: Vandetta

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    No issue in using above average benefits as long as those who use it does a commendable job.
    Issue here is, people at the top has no vision to make government organisations run more efficiently.
    Issara munma udella daapu union dan muntama kelinawa owa efficient karanna giyoth... oh the irony !
    There is no downside for giving up luxury, anything else is just pure cope

    Podak හිතපන්කො අවුරුදු 76 තිස්සෙ රට කෑවා කීලා කිනවනේ එතකෝට අනුරලා ඒ 76 තිස්සෙම හිටියේ නැද්ද ආන්ඩු වට්ට වට්ට උද්ඝෝෂණ කර කර රට අන්තෙට අගාදෙට තල්ලු කරන්න පුදුම කට්ටක් කාපු එව්වො දැන් බලේට ඇවිත් කීනව ගිය ආන්ඩු වල වැඩ නිසා සංචිත බිංදුවලු ..ඔච්චර කැක්කුම තින එව්වො එදා ඉදන් රට හදන්න දැගලුවනම් අහවරයිනේ සෙට් එකම රස්සවක් වත් නොකර හොදට කාලා බීලා හිටියේ ඒ කාලෙත්
    😂
    This is some weird tobai logic , low iq
    ------ Post added on Jan 26, 2025 at 10:51 AM