ස fail ද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,535
    113
    Lankawe
    FB-IMG-1737894404107.jpg
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,085
    2,297
    113
    මම කොත්තුවක් ගන්න කඩේට ගියාම සීයා කෙනෙක් ආවා.. ඒ සීයා ඇවිත් එක එක කෑම වල ගනන් අහනවා..
    අනේ මට හිතුනා මේ සීයට බනිස් ගෙඩියක් වත් අරන් දෙන්න තිබ්බ නම් කියලා..
    සීයා දුරට වෙලා බලන් ඉන්නවා...

    ඒ වෙලාවෙම මම අර සීයාට කිව්වා, සීයේ සීයට කැමති ඕන දෙයක් ගන්න මම බිල ගෙවන්නම් කියලා..

    සීයා පැනපු ගමන් බුලත් විටක් ගත්තා..
    ඔය මොකක්ද ඔය ගත්තේ කන්න පුලුවන් බඩ පිරෙන දෙයක් ගන්නකෝ..

    "පුතා ලග සල්ලි තියෙනවද, මේව හරි ගනන් පුතේ,
    මට මේක කෑවම බඩගින්නක් දැනෙන්නෑ හෙට උදේ වෙනකම් ඉන්න පුලුවන්.. "

    ඊට පස්සෙ මම එක එක ජාතියේ කෑම ජාති අරන් සීයගේ බෑග් එකට දාලා පර්ස් එක බලද්දී පර්ස් එකෙත් සල්ලි නෑ..

    එ පාර මම එතනින් හිමිට මාරු වෙලා ආවා.. සීයට මොනා වුනාද දන්නේ නෑ.. 😑
     

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    පොඩි පොඩි ගොන් ආතල් ගොඩක් තිබුනට, රට ෆේල් වෙන මහා පරිමානේ වැරැද්දක් තාම වෙලා නෑ, හැබැයි රට පාස් කරන වැඩත් තාම ලොකුවට නෑ. තව ටිකක් බලන් ඉමු..
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ෆේල් ද කියලා කියන්න අවුරුදු දෙකක් වගේ යන්න ඕන...

    විපක්ෂෙ දැන් දාන ගොං පාට් දාලා හිතන් ඉන්නවා නම් මිනිස්සූ පාරට බැහැලා එළවයි කියලා ඒක වෙන්නේ නැති දෙයක්...

    හරි මතවාදයක් එක්ක දැන් ඉදලා සංවිධානය උනොත් ඊළග ඡන්දෙන් චාන්ස් එකක් තියෙයි...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,422
    45,547
    113
    ෆේල් ද කියලා කියන්න අවුරුදු දෙකක් වගේ යන්න ඕන...

    විපක්ෂෙ දැන් දාන ගොං පාට් දාලා හිතන් ඉන්නවා නම් මිනිස්සූ පාරට බැහැලා එළවයි කියලා ඒක වෙන්නේ නැති දෙයක්...

    හරි මතවාදයක් එක්ක දැන් ඉදලා සංවිධානය උනොත් ඊළග ඡන්දෙන් චාන්ස් එකක් තියෙයි...
    💯