දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,477
    14,465
    113
    35
    Spain
    මැදට English නමකුත් දාපන් . ඒක හාවිතා කලේ නැතුවට කමක් නෑ. පස්සේ ඒකෙ වටිනාකම තේරෙයි.

    මට දුවෙක් නෑ, මගේ නංගිගේ දූට මම යෝජනා කරලා සිංහල නම හා වාසගම මැද්දට "Laura" කියන කෑල්ල එකතුකරා. අපේ කොල්ලට "Jason " කියන මැද කෑල්ලක් තියනවා.
    හොඳ අදහසක්, අපි කලේ නම ඉංග්‍රීසි ඌරුවට කියද්දී අපහසුවක් නැතිව කියවෙන එකක් දාපු එක.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,594
    6,339
    113
    hariyata nama dapan .passe nama 108n wadi wela yanakota waradi namak nam okkoma habak. hariyata gana pihitalanam life ekama goda lamayage.

    oka nikan nama kiyana kiyana parak bless and sapa kara wage .