මුල් කොටසෙ තේරුම, කරුණාවන්ත මිතුරිය, සහකාරිය වගේ අදහසක්. දෙවන කොටසෙ තේරුම, දිව්‍ය ආලෝකය වගේ අදහසක්.Meke theruma mokakda
Ado thanks ban
------ Post added on Oct 24, 2025 at 7:47 PM
ලජ්ජ නැද්ද බන් තම්න්ගෙ ලමයට නමක් දාන්න වෙන එවුන්ගෙන් අහලා, උඹට එක වත් තනියෙන් කර්ගන්න බැරිද, ඔනෙ නම් නම් දෙක තුනක් උඹ තොරගෙන අපෙන් අහපන් ලස්සනම එක. .මොඩර්න් නමක්
ද, ස ,ච මුල් නම
ඩ හ ට ව ෂ ක ර _ දෙවෙනි නම
ඉන්ග්‍රිසියෙන් ලිව්වුවාම එකම එනවාද බලපන්.උදාරවීෂා (Raveesha)
Jyothisha app eka download karagena , paid version eka rs.500 deela ganin.. ita passe babage birth time deela name sugesstions ganin,, one tharam nam enawaමොඩර්න් නමක්
ද, ස ,ච මුල් නම
ඩ හ ට ව ෂ ක ර _ දෙවෙනි නම
mage lamayek nevi yako. mama me naki hutan mona lamai da dan mata. munuburek thamai danලජ්ජ නැද්ද බන් තම්න්ගෙ ලමයට නමක් දාන්න වෙන එවුන්ගෙන් අහලා, උඹට එක වත් තනියෙන් කර්ගන්න බැරිද, ඔනෙ නම් නම් දෙක තුනක් උඹ තොරගෙන අපෙන් අහපන් ලස්සනම එක. .
ඉන්ග්‍රිසියෙන් ලිව්වුවාම එකම එනවාද බලපන්.උදා
රවිශ, රවිශා
ඔය දෙකෙම ඉන්ගේසියෙන් එකම දෙ ලියන්නෙ. එව එවොයිඩ් කරපන්
------ Post added on Oct 25, 2025 at 8:28 AM