හොඳ අදහසක්, අපි කලේ නම ඉංග්‍රීසි ඌරුවට කියද්දී අපහසුවක් නැතිව කියවෙන එකක් දාපු එක.මැදට English නමකුත් දාපන් . ඒක හාවිතා කලේ නැතුවට කමක් නෑ. පස්සේ ඒකෙ වටිනාකම තේරෙයි.
මට දුවෙක් නෑ, මගේ නංගිගේ දූට මම යෝජනා කරලා සිංහල නම හා වාසගම මැද්දට "Laura" කියන කෑල්ල එකතුකරා. අපේ කොල්ලට "Jason " කියන මැද කෑල්ලක් තියනවා.