හංවැල්ල සමූපාකාරේත් NPP එක උඩින්ම පරාදයි 🤣 NPP එකට දැන්නම් ජන මතයක් නැහැ රටේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල

    සමූප ජෙප්පෝ එක මිටට තියලා අරිනවා නේද සමුප කාර වලින්. වැඩ නොකර කයිය ගහ ගහ සිටීමේ ප්රතිඵල තමා ඔය.. මෙතන කුණු හරප කිව කියලා වැඩක් නෑ​

     
    • Like
    Reactions: monson and Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    ඔය උඩ ලියල තියෙන්නෙ පොන්නයෝ අකුරු දන්නෙ නැද්ද
    දාපන් බලන්න මෙතැන
    හෝමාගම NPP පරාදයි නේද් පොන්නයෝ 🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    • Haha
    Reactions: tharakaf and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    • Haha
    Reactions: lasankandy

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    475101965_10235869924069989_6029928847936371250_n.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,906
    113
    දිවයින කියන එකද පිළිගන්න ඕනේ , උබ කියන එකද ??

    https://divaina.lk/අනුරපුර-සමූප-ඡන්දයෙන්-මා/
    ඌ කියන එක පිළිගනින් මචං නැත්නම් දවසම මේකේ නහයෙන් අඩයි ඕකා🤣
    සමූප ජෙප්පො ආයි මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ. උන් හිතන්නේ උන්ගෙ හරක් පට්ටිය වගේ අනිත් උනුත් උන් ලියන පචයක් ගිලලා සාදු සාදු කියයි කියලා.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    සමූප ජෙප්පො ආයි මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ. උන් හිතන්නේ උන්ගෙ හරක් පට්ටිය වගේ අනිත් උනුත් උන් ලියන පචයක් ගිලලා සාදු සාදු කියයි කියලා.
    උන් හිතන්නේ උන් ගිලින ඕනෑම බොරුවක් අපිත් සාමූහිකව ගිලින්න ඕනේ කියලා🤣🤣
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,067
    113
    ජාතික ජන බලවේගය මෙම සමූපකාර ඡන්දයේදී ජාතික මැතිවරණයක කටයුතු ආකාරයෙන් පෝස්ටර් අලවමින්, අත්පත්‍රිකා මුද්‍රණය කර බෙදාහරිමින්, ගෙන්ගෙට ගොස් ද ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ ඔවුන් පරාජයට පත්වීම විශේෂත්වයකි. :lol:

    7q0qHdw.jpeg
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    ජාතික ජන බලවේගය මෙම සමූපකාර ඡන්දයේදී ජාතික මැතිවරණයක කටයුතු ආකාරයෙන් පෝස්ටර් අලවමින්, අත්පත්‍රිකා මුද්‍රණය කර බෙදාහරිමින්, ගෙන්ගෙට ගොස් ද ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ ඔවුන් පරාජයට පත්වීම විශේෂත්වයකි. :lol:

    7q0qHdw.jpeg
    Clean Sri Lanka 👆👆
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉංග්‍රීසි බැරි රතු ලපයා ගෙදර පල
    ඉංග්‍රීසි බැරි රතු ලපයා ගෙදර පල
    ඉංග්‍රීසි බැරි රතු ලපයා ගෙදර පල....
     
    • Haha
    Reactions: monson

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,700
    15,051
    113
    Milagiriya

    පට්ට ආතල් බන් 😂 විජිත හේරතයා ජන්ද ලක්ෂ හතක් අරගෙනත් පාඩුවේ පැත්තට වෙලා හිටියා 😂 මුන් මේ පොඩි සමුපකාරයක් දිනලා මැරෙන්න හදනවා :lol: