දාපන් බලන්න මෙතැනඔය උඩ ලියල තියෙන්නෙ පොන්නයෝ අකුරු දන්නෙ නැද්ද
දිවයින කියන එකද පිළිගන්න ඕනේ , උබ කියන එකද ??ඒ වගේම අනුරාධපුරයේ කිසිදු සමුපකාර නිලවරණයක් පසුගිය සතියේ පවත්වා නොමැත.
ඌ කියන එක පිළිගනින් මචං නැත්නම් දවසම මේකේ නහයෙන් අඩයි ඕකා
මම හිතුවා සීයා කිලෝ 10 ගානේ හාල් බේදාපු නිසා කියලාපරාජයට හේතුව සියලුම ආසන විපක්ශය ජය ගැනිම
![]()
සමූප ජෙප්පො ආයි මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ. උන් හිතන්නේ උන්ගෙ හරක් පට්ටිය වගේ අනිත් උනුත් උන් ලියන පචයක් ගිලලා සාදු සාදු කියයි කියලා.ඌ කියන එක පිළිගනින් මචං නැත්නම් දවසම මේකේ නහයෙන් අඩයි ඕකා![]()
උන් හිතන්නේ උන් ගිලින ඕනෑම බොරුවක් අපිත් සාමූහිකව ගිලින්න ඕනේ කියලාසමූප ජෙප්පො ආයි මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ. උන් හිතන්නේ උන්ගෙ හරක් පට්ටිය වගේ අනිත් උනුත් උන් ලියන පචයක් ගිලලා සාදු සාදු කියයි කියලා.
කමෙන්ට් කියවන්න එන ඔයාලට රසවිඳින්න අපේ අම්මගෙ ප්‍රියතම ගීතයක්
Clean Sri Lankaජාතික ජන බලවේගය මෙම සමූපකාර ඡන්දයේදී ජාතික මැතිවරණයක කටයුතු ආකාරයෙන් පෝස්ටර් අලවමින්, අත්පත්‍රිකා මුද්‍රණය කර බෙදාහරිමින්, ගෙන්ගෙට ගොස් ද ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ ඔවුන් පරාජයට පත්වීම විශේෂත්වයකි.
![]()

මම හිතුවා සීයා කිලෝ 10 ගානේ හාල් බේදාපු නිසා කියලා![]()