Hmmnaha ban, anthimata biuwe may 2023 airport car park ekedi beer tin 2k,
Hmmnaha ban, anthimata biuwe may 2023 airport car park ekedi beer tin 2k,
එක දිගට හැමදාම බිව්වාම ඔහොම වෙනවා.දැන් නම් බිව්වේ නැති උනාම වමනේ මස්තේ වගේ බන්.
මම ඉස්සර බිව්වේ නෑ කොරෝනා එන්න පෙර, ඒ කාලේ මම ගැහුවේ ගංජා, අසිෂ්, ස්පයිස්, පෙති ජාති, අයිස් වගේ දේවල් දින පතාම. ඒවා හමාදම ගැහුවා දවසක් නෑර. මට ඒවා ගොඩක් නිකන් තමයි ලැබුනේ, කොරෝනා අවම ඒ ඔක්කොම දේවල් දෙන උන් අල්ලලා පොලිසියෙන් යව්වුව ලංකාවට, සිරියාවට ඊජිප්තුවට, ඊට පස්සේ කසිප්පු බොන්න පුරුදු උනේ, දැන් නම් අනිත් ඒවා බොන්නේ ඉතා කලාතුරකින්. අරක්කු තමයි හැමදාම බොන්නේ.එක දිගට හැමදාම බිව්වාම ඔහොම වෙනවා.
මාත් නත්තල් නිවාඩුවේ හැමදාම හැන්දෑවට බිව්වා. හෙට වැඩ පටන් ගන්න නිසා ඊයේ ඉඳලා නොබී ඉන්නවා කියලා හිතුවත්, හවස පහ හය (වෙනදා බොන වෙලාව)වෙනකොට ඇඟට හරි නැහැ. කන්නත් පිරියක් නැහැ. දෙකක් දාලා තමයි අමාරු හොඳ කර ගන්න උනේ.
එහ්ව්ම වෙන එකක් නැ. මම තම බොන්න පටන් අරන් අව්රුදු 3ක් විතර නේ වෙන්නේ.@Kalegana ඔයාට නොබී ඉන්නකොට ඔහොම දැනිලා බිව්වම ඒ ගතිය අඩු වෙනවා නං ලිවර් චෙක් කරගන්න. ෆැට් ලිවර් එනවා වෙන්න පුළුවන්. එතකොට ඔහොම දැනෙන්නේ.
ෆැටි ලිවර් සහ අධි රුධිර පීඩනය චෙක් කරගන්න. ඒක බොනකොට විතරක් නෙමේ එන්නේ. හැබැයි ඒවා ඇවිල්ලා නං බිව්වම පස්සේ හොදයි ඇඟට, නොබී ඉන්නකොට වඩා.එහ්ව්ම වෙන එකක් නැ. මම තම බොන්න පටන් අරන් අව්රුදු 3ක් විතර නේ වෙන්නේ.
මේ වගේ සබ්ජෙක්ට් එක ගැන දැනමුත්තන්ගේ උපදෙස් පිලිපැදපංඑකම ජාතියෙන් බීපන්, කලවමේ බොන්නේ නැතුව.