ඇල්ල දැන් ඔවර්ඩෝස් වෙලා හොදටම,
ජිවීතේ විදින්න යන නිසා මුකුත් කියන්න බැ,
පව් බන් ලංකාවෙ මිනිස්සු,
කොච්චර ලස්සන ලෝක ප්‍රසිද්ධ ස්තාන තිබුනත්,
පන්සල්කට/ ආරාමේකට/ කෝවිලකට තමයි ටුවර් කියලා යන්නෙ, එහෙම තමයි ඔලුව ප්‍රොග්‍රැම් වෙලා තියෙන්නෙ,
එහෙම ගියාම ලග තියෙන මොනා හරි ලැන්ඩ් මාර්ක් එකක් බලන්න ගිහින් දානව,
ඉතිං ගිහින් එනවා..