අහෝ....... ඇල්ල :(

Max_r

Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    ඇල්ල දැන් ඔවර්ඩෝස් වෙලා හොදටම,
    ජිවීතේ විදින්න යන නිසා මුකුත් කියන්න බැ,

    පව් බන් ලංකාවෙ මිනිස්සු,
    කොච්චර ලස්සන ලෝක ප්‍රසිද්ධ ස්තාන තිබුනත්,
    පන්සල්කට/ ආරාමේකට/ කෝවිලකට තමයි ටුවර් කියලා යන්නෙ, එහෙම තමයි ඔලුව ප්‍රොග්‍රැම් වෙලා තියෙන්නෙ,
    එහෙම ගියාම ලග තියෙන මොනා හරි ලැන්ඩ් මාර්ක් එකක් බලන්න ගිහින් දානව,
    ඉතිං ගිහින් එනවා..

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පන්සල්කට/ ආරාමේකට/ කෝවිලකට තමයි ටුවර් කියලා යන්නෙ, එහෙම තමයි ඔලුව ප්‍රොග්‍රැම් වෙලා තියෙන්නෙ,

    Habai ehema nathi than walata giyapu hinda neda me katha ahanna wela thiyenne?

    පන්සල්කට/ ආරාමේකට/ කෝවිලකට witharak giya nan mehema post watenne naha neda?
     
    • Like
    Reactions: kingcapton

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,489
    113
    ඇල්ල දැන් ඔවර්ඩෝස් වෙලා හොදටම,
    ජිවීතේ විදින්න යන නිසා මුකුත් කියන්න බැ,

    පව් බන් ලංකාවෙ මිනිස්සු,
    කොච්චර ලස්සන ලෝක ප්‍රසිද්ධ ස්තාන තිබුනත්,
    පන්සල්කට/ ආරාමේකට/ කෝවිලකට තමයි ටුවර් කියලා යන්නෙ, එහෙම තමයි ඔලුව ප්‍රොග්‍රැම් වෙලා තියෙන්නෙ,
    එහෙම ගියාම ලග තියෙන මොනා හරි ලැන්ඩ් මාර්ක් එකක් බලන්න ගිහින් දානව,
    ඉතිං ගිහින් එනවා..

    ඔතන ඇති ආතල් එක මොකක්ද බන්?
     
    • Like
    Reactions: somalal

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    Habai ehema nathi than walata giyapu hinda neda me katha ahanna wela thiyenne?

    පන්සල්කට/ ආරාමේකට/ කෝවිලකට witharak giya nan mehema post watenne naha neda?
    ඇයි නැත්තෙ,
    හන්තාන, කුබල්ගල,
    ආගමික මෙව්වා හැදුවට එන්න පාරවල් ලොකු කරන්නෙ නැ නෙහ්.

    ඒ පැති වල මිනිස්සු පුදුම කරදරයක් විදින්නේ බස්/ වාහන/ ට්‍රැෆික් නිසා

    ticket kaduwanam hari bng othana railway ekata bahinna. suddongenui okkegenma $5 wage ekekta. sil ganna ena anatha sinhalu bahin na ethakota. tourism karana ratak, oya tika karaganna ba lol
    වෙනදා ඔය ගැට්ටෙ නගින්න දුන්නෙත් නැ..
    ------ Post added on Jan 27, 2025 at 6:02 PM

    ඔතන ඇති ආතල් එක මොකක්ද බන්?
    sightseeing
    ------ Post added on Jan 27, 2025 at 6:07 PM
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,260
    8,141
    113
    ෂිංහලු ට අරාමේ පංසලේ හරි ට්‍රිප් යන්න රටක් ඉතුරැවුනේ මහින්ද මහත්තා නිස හැබැයි