මොකෝ බං ගෝතාගේ බෙල්ල අබරලාඒවට තමා මේ කළගුණ සලකන්නේ...
![]()
නලින්දයට හෙවනැලි දෙකක්??
මොකෝ බං ගෝතාගේ බෙල්ල අබරලාඒවට තමා මේ කළගුණ සලකන්නේ...
![]()
@monson සීයා මේක කරන්න හිටියේ ලබන ආත්මේ වෙන්නැති නේද![]()

උඹලා වගේ ඕවා ගැන මෙලෝ හසරක් දන්නේ නැති අඳ බාලයෝ මෝඩ ගෝඨා උස්සන් ඇවිල්ලා ඔය project එක නැවත්තුවනේ. දැන් බොරු බාබා පාට් දාන්න එපා
https://www.csrp.lk/
මේකෙ ඇවිත් කොල්ලුපිටි එන්න පුලුවන්ද බන්?
2022 ඇවිල්ලා එවෙලේ තත්වේ හැටියට ඕවා කරන්න පුලුවන්ද ඔක්කොම projects නවත්තුවනේ. එකනේ දේශපාලන අඳ බාලයෝ කියන්නේ. මෙලෝ හසරක් දන්නේ නැහැ රැල්ලට බුරන්න විතරයි දන්නේ. ගෝටා JAICA funded Malabe-Fort LRT line එක නැවත්තුවට පස්සේ ADB funded CSRP project එකේ first component එක KV line project එකෙන් ADB අයින් කරලා එක CSRP එක කඩාකප්පල් කරලා දැම්මා. CSRP sub project Railway Efficiency Improvement Project එක ගෝටා එන්න කලින් ADB funds ආව කරගෙන ආව නිසා කරගෙන යනවානැවැත්තුවොත් ගෝටා..කලොත් සීයා..අනේ හුකේ..2022 ඉඳන් කරන්න තිබ්බනේ..වෙන මොකා හරි කරන්න තියෙන්නේ උඹලා රෙදි උස්සන් සීයට පුකදෙන්න එන හැටි බලන්න![]()
![]()
![]()
එහෙමද එහෙනං ඕවත් කරන්න හිටියේ මේවත් කරන්න හිටියේ කියලා පුක දෙන එක නවත්තපන්2022 ඇවිල්ලා එවෙලේ තත්වේ හැටියට ඕවා කරන්න පුලුවන්ද ඔක්කොම projects නවත්තුවනේ.
මෝඩ ගෝටා උස්සන් ඇවිල්ලා රටට කෙලවල දැන් මෝඩ ජෙප්පෝ පස්සේ ගියාට උන්ටත් වැඩ බෑ කියල තේරුනාට පස්සේ අඬන්න එපා ඉතින්එහෙමද එහෙනං ඕවත් කරන්න හිටියේ මේවත් කරන්න හිටියේ කියලා පුක දෙන එක නවත්තපන්![]()
![]()

අනිත් උන් ගැන නං කියන්න දන් නෑ..මම ගෝටට support කරපු එක පෝස්ට් එකක් පෙන්නපන්මෝඩ ගෝටා උස්සන් ඇවිල්ලා රටට කෙලවල දැන් මෝඩ ජෙප්පෝ පස්සේ ගියාට උන්ටත් වැඩ බෑ කියල තේරුනාට පස්සේ අඬන්න එපා ඉතින්![]()