හත්තිකුච්චි විහාරය

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    තවත් පොඩි උත්සාහයක්. මේ විහාර සංකීරණය අවුරුදු 2200ක් විතර පරණයි. දේවානම්පියතිස්ස රජතුමාගෙ කාලෙ තමයි ඉදිවෙලා තියෙන්නෙ.

    සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යාලුවො තුන්දෙනාගෙ කතාව අහල තියනවනෙ නේද? අන්න ඒ සිරි සංඝබෝධි රජතුමා අප්‍රසිද්ධ වේශයෙන් ඇවිත් තපස් රැක්කා කියන්නෙ මේ විහාර සංකිරණයේ තමයි.
    දුගියාට හිසදන්දුන්නා කියන්නෙත් මෙතනදිම තමයි

    ඇල්ල හරහා අනුරාධපුරේ යනකොට මහගල්කඩවල හරියෙන් හරවලා ටික දුරක් ගියාම මෙතෙන්ට යන්න පුලුවන්. බලන්න වටින තැනක්. උදෙන්ම ගියාම කවුරුත් නෑ. නිදහසේ බලන්න පුලුවන්

    ටිකක් කලර් ග්‍රේඩ් කරා ඩාවින්චි රිසෝල්ව් දාල. Kodak 2383 D60 කියන ෆිල්ම් LUT එක පාවිච්චි කලා.
    වෙනද වගේම උඹලගෙ අදහස් අගේ කොට සලකමි. මේක මගෙ යූටියුබ් චැනල් එකටත් අප්ලෝඩ් කරලා තියෙන්නෙ.
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    සිරිසගබෝ හිස දන් දුන්න කියලා පුරාවිද්‍යා සාක්‍ෂි එක්ක පිළිගන්න පුලුවන් එකම තැන මෙතන. නිට්ටඹුව අත්තනගල්ලේ තියන පන්සල සිරිසගබෝ හිස දන් දුන්නා කියලා ප්‍රසිද්ධ උනත් ඒ කාලේ හැටියට අනුරාධපුරේ ඉදන් අත්තනගල්ලට සැහෙන දුරයි. ඒත් හත්තිකුච්චි විහාරය අනුරාධපුරයට ආසන්නයි. පොත්වල මොන කතා තිබ්බත්, ප්‍රැක්ටිකලි හිතුවොත්මෙක තමයි හරිම තැන
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Thanks Brother
    ගෝටාභය ගැන විතරයි අහල තියෙන්නේ.. :(
    :D
    ado patta bn...
    me areas walata touristla enne nadda bn
    වැඩිය එන්නැහැ බං. දවල් වෙද්දි නං ටිකක් සෙනග ඉන්නවා.
    සිරිසගබෝ හිස දන් දුන්න කියලා පුරාවිද්‍යා සාක්‍ෂි එක්ක පිළිගන්න පුලුවන් එකම තැන මෙතන. නිට්ටඹුව අත්තනගල්ලේ තියන පන්සල සිරිසගබෝ හිස දන් දුන්නා කියලා ප්‍රසිද්ධ උනත් ඒ කාලේ හැටියට අනුරාධපුරේ ඉදන් අත්තනගල්ලට සැහෙන දුරයි. ඒත් හත්තිකුච්චි විහාරය අනුරාධපුරයට ආසන්නයි. පොත්වල මොන කතා තිබ්බත්, ප්‍රැක්ටිකලි හිතුවොත්මෙක තමයි හරිම තැන
    ඔව්. මචං.
    ගොඩක් පොඩි කාලේ බලන්න ගියා ඕක
    මාරම ප්ලේස් එකක්. අමුතුම වයිබ් එකක් තියෙන්නෙ
    ස්තුතියි! 🙏
    තෑන්ක්ස් බ්‍රදර්
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,882
    113
    126
    Hogwarts
    සිරිසගබෝ හිස දන් දුන්න කියලා පුරාවිද්‍යා සාක්‍ෂි එක්ක පිළිගන්න පුලුවන් එකම තැන මෙතන. නිට්ටඹුව අත්තනගල්ලේ තියන පන්සල සිරිසගබෝ හිස දන් දුන්නා කියලා ප්‍රසිද්ධ උනත් ඒ කාලේ හැටියට අනුරාධපුරේ ඉදන් අත්තනගල්ලට සැහෙන දුරයි. ඒත් හත්තිකුච්චි විහාරය අනුරාධපුරයට ආසන්නයි. පොත්වල මොන කතා තිබ්බත්, ප්‍රැක්ටිකලි හිතුවොත්මෙක තමයි හරිම තැන
    හිස දන් denna hetuwa mokakda bn? හිස දන් denawa kiyanne bella kapaganna ekada suicide karaganna?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    බෙල්ල කපාගෙන ගිහින් හිස දන් දුන්න කියලා කිව්වද කව්ද දන්නේ.... ඉතිහාසය නම් පට්ටම විකුර්ති යක්....

    මුල් කොටසේ music එක නම් චා.... චෝ.... චන් චු
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    සුපිරියට ත්යිඅනවා මචං, අනිත් දවසේ youtube ලින්ක් එක දාපන්.
    එල මචං. ස්තූතියි
    video එක පටන් ගද්දි පෙන්නන්නේ කොහෙද? මට හුරුයි වගේ
    මං හිතන්නෙ ඔය ගල්ගමුව ලයින් එකේ වෙන්න ඔ්න. හරියටම මතක නෑ
     
    • Like
    Reactions: NRTG