Jan 28n passe phone ganna ayata TRCSL yanna wenawada?

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    හරි අපි රට ගිහින් එනකොට ෆෝන් එකක් අරන් ආවොත් ඒකත් බැරිද?
     
    • Like
    Reactions: sahan50

    focusman

    Active member
  • Dec 14, 2016
    197
    68
    28
    Heta gaththoth phone ekak shop ekakin. kela wenawada?

    1737998323869.png

    ------ Post added on Jan 27, 2025 at 10:48 PM
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Guys,
    Jan 28n passe phone ganna ayata TRCSL yanna wenawada? ee gena danna aya innawada? kohomada ooka wenna oone process eka, phone ekak aragena kelinma TRC gihin register karala, then only sim ganna puluwan? ehemada?
    register karanna nahalu process ekak dan
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Phone වලට ලකේ පංකාවේ අමන tax වැදුනම ඒ market එකත් ඉවරයි. business කරන උන්ටත් පවක් පාරිභෝගිකයන්ටත් පුදුම පවක් මේ ආණ්ඩු. ඒ අස්සේ රජයේ සේවකයෝන්ට දැනෙන වැටුප් වර්ධනයක් දෙන්න යන්නේ. එක වෙලාවකට කියනවා රාජ්‍ය සේවකයෝ වැඩියිලු, ආයි කියනවා එහෙමයි කියල ඒ ගොල්ලොන්ව අයින් කරන්න බැලූ, දැන් බේසික් සැලරි එක වැඩි කරමුලු ලොකුවට. කරන කියන වැඩ ආණ්ඩු තුනක වගේ මේක. දැන් ඔව්ව වැඩි කරන්න තව ටිකක් tax ගෙවමු phone වලිනුයි හාල් වලිනුයි කාර් වලිනුයි එකී මෙකී නොකී හැම රෙද්දකින්ම. රවීයි නන්දලාලුයි කියනවා 5% inflation rate එකක් තියාගමුලු. විශාල කරදරයක් මේක.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    තාම ලංකාවට ගෙනත් නැති ඒත් පිටරටදි ලංකාවෙ සිම් එකක් දාලා තියෙන ෆෝන් වලට අවුලක් නැතුව ඇති නේද?
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    අම්මටයි තාත්තටයි ෆෝන් දෙකක් අරන් දුන්න මෙහෙදි. ලංකාවෙ එයාපෝට් එකෙන් බැහැපු ගමන් කෝල් එකක් ගන්න වත් සිග්නල් නැතිව යයි නේද මාර සීන් එක
     
    • Sad
    Reactions: pasansnoop