Phone වලට ලකේ පංකාවේ අමන tax වැදුනම ඒ market එකත් ඉවරයි. business කරන උන්ටත් පවක් පාරිභෝගිකයන්ටත් පුදුම පවක් මේ ආණ්ඩු. ඒ අස්සේ රජයේ සේවකයෝන්ට දැනෙන වැටුප් වර්ධනයක් දෙන්න යන්නේ. එක වෙලාවකට කියනවා රාජ්‍ය සේවකයෝ වැඩියිලු, ආයි කියනවා එහෙමයි කියල ඒ ගොල්ලොන්ව අයින් කරන්න බැලූ, දැන් බේසික් සැලරි එක වැඩි කරමුලු ලොකුවට. කරන කියන වැඩ ආණ්ඩු තුනක වගේ මේක. දැන් ඔව්ව වැඩි කරන්න තව ටිකක් tax ගෙවමු phone වලිනුයි හාල් වලිනුයි කාර් වලිනුයි එකී මෙකී නොකී හැම රෙද්දකින්ම. රවීයි නන්දලාලුයි කියනවා 5% inflation rate එකක් තියාගමුලු. විශාල කරදරයක් මේක.