හොඳ speaker එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    පන්සලට speaker එකක් අරන් දෙන්න බැලුවේ. හාමුදුරුවෝ ඔය වන්දනා ගමන් ගියාම එහෙම බණ දේශනා කරන්න speaker එකක් බලනවා. මොකක්ද හොඳ එකක්. 50 න් පහලා හොඳ ඒවා නැද්ද. Outdoor use කරන්න පුලුවන්.

    මම මෙන්න මේක බැලුවා. Sounds කොහොමද දන්නවද

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    පන්සලට speaker එකක් අරන් දෙන්න බැලුවේ. හාමුදුරුවෝ ඔය වන්දනා ගමන් ගියාම එහෙම බණ දේශනා කරන්න speaker එකක් බලනවා. මොකක්ද හොඳ එකක්. 50 න් පහලා හොඳ ඒවා නැද්ද. Outdoor use කරන්න පුලුවන්.

    මම මෙන්න මේක බැලුවා. Sounds කොහොමද දන්නවද

    TAX 3206?
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    පන්සලට speaker එකක් අරන් දෙන්න බැලුවේ. හාමුදුරුවෝ ඔය වන්දනා ගමන් ගියාම එහෙම බණ දේශනා කරන්න speaker එකක් බලනවා. මොකක්ද හොඳ එකක්. 50 න් පහලා හොඳ ඒවා නැද්ද. Outdoor use කරන්න පුලුවන්.

    මම මෙන්න මේක බැලුවා. Sounds කොහොමද දන්නවද

    maru baduwa :shocked:
    :D:D:D
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,920
    15,424
    113
    New Zealand
    ආඩි 1.5 ක්විතර දිග, සාමන්‍ය JBL එකකට වඩා සයිස් එකෙන් ටිකක් විතර ලොකු JBLඑකක් තියනවා. ඒකේ පොඩි හැඩල් එකකුත් තියනවා. ඒක උබේ වැඩේට ගැලපෙයි. මයික් එකක් ගහන්නත් පුලුවන්.
     
    • Wow
    Reactions: Naughtykolla48

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    හාමුදුරුවන්ට මොකටද බන් ස්පිකර්? මොකෝ පිරිත් දාලා නටන්නද. 🤷‍♂️

    ඇයි බන් අච්චර පැහැදිලි සිංහලෙන් අවශ්‍යතාවා කිව්වාම ගොන් ප්‍රශ්න අහන්නෙ. අවදානෙද ඕනි උබට😒
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,218
    113
    පන්සලට speaker එකක් අරන් දෙන්න බැලුවේ. හාමුදුරුවෝ ඔය වන්දනා ගමන් ගියාම එහෙම බණ දේශනා කරන්න speaker එකක් බලනවා. මොකක්ද හොඳ එකක්. 50 න් පහලා හොඳ ඒවා නැද්ද. Outdoor use කරන්න පුලුවන්.

    මම මෙන්න මේක බැලුවා. Sounds කොහොමද දන්නවද

    EDEN කියන brand ඵකත් මරු..👍

    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,534
    11,296
    113
    හඳට කිට්ටුව
    ආඩි 1.5 ක්විතර දිග, සාමන්‍ය JBL එකකට වඩා සයිස් එකෙන් ටිකක් විතර ලොකු JBLඑකක් තියනවා. ඒකේ පොඩි හැඩල් එකකුත් තියනවා. ඒක උබේ වැඩේට ගැලපෙයි. මයික් එකක් ගහන්නත් පුලුවන්.
    Yako, boombox eka wikunawada?