පන්සලට speaker එකක් අරන් දෙන්න බැලුවේ. හාමුදුරුවෝ ඔය වන්දනා ගමන් ගියාම එහෙම බණ දේශනා කරන්න speaker එකක් බලනවා. මොකක්ද හොඳ එකක්. 50 න් පහලා හොඳ ඒවා නැද්ද. Outdoor use කරන්න පුලුවන්.
මම මෙන්න මේක බැලුවා. Sounds කොහොමද දන්නවද
මම මෙන්න මේක බැලුවා. Sounds කොහොමද දන්නවද