ඇමෙරිකාව

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    ඇමෙරිකාව කියන්නෙ අමුතුම රටක් නේද බන් Europe එක්ක බලද්දි. උන්ගෙ fucked up culture එකට මං පට්ට ආසයි. Boring නෑ. හැමදාම මොකක් හරි ආතල් එකක් තියෙනව. සුපර්මාකට් වලින් gun ගන්න පුලුවන්. Constitution එකෙන්ම ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්. Comic, Movies, Pop cultures හදාගන්නව. සල්ලි තියෙන උන් සැප ගන්නව. Fast food, Tech, Wall Street. සුද්දොයි කල්ලොයි මෙක්සිකන් කාරයොයි මික්ස් වෙච්ච කල්චර් එක. ඩ්‍රග්ස් පාටීස්. ලෙසටම කෙල වෙලා පාරවල් ගානෙ ඉන්න උනුත් ඉන්නව.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892

    Zombie Cities thiyanawa
    Pennsylvania ehema ganna deyak na​

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    Mehe oken adu legally guns ganna bari eka witharai neh.

    ඉතිං ලංකාවත් ඵහෙමනේ..
    ඕක බන් ජෝක් එකක් නෙමෙයි. ලෝක දේශපාලනේ ගැන expert උනුත් කියනව මං දැකල තියෙනව ලංකාව කියන්නෙ ඇමෙරිකාවෙ සල්ලි නැති version එකක් කියල. හැබැයි ලොකු වෙනසක් තියෙන්නෙ ලංකාවෙ උන් conservative, cultural. ඇමෙරිකාවෙ extreme sex fantasies වගේ දේවල් උනත් fulfil කරගන්න services ඉඳන් තියෙනව. පුද්ගල නිදහස උපරිමයි. ලංකාව ඒ පැත්තෙන් නෑ.

    Zombie Cities thiyanawa​

    Pennsylvania ehema ganna deyak na​

    මම ආස ඒක හින්ද තමයි බන්. උන්ට එහෙම වෙන එක හොඳයි කියනව නෙමෙයි. ඒත් පට්ට interesting රටක්.
    ------ Post added on Jan 31, 2025 at 3:22 PM
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    USA wala inna awun aduma gane unge rate monwada wenne kiyalawath danne naa , api mehe idan dannawa hama state akema wena dewal. Unge kohchara mara isolated. api wage news bala bala inne na.
     
    • Like
    Reactions: Yin And Yang

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ඕක බන් ජෝක් එකක් නෙමෙයි. ලෝක දේශපාලනේ ගැන expert උනුත් කියනව මං දැකල තියෙනව ලංකාව කියන්නෙ ඇමෙරිකාවෙ සල්ලි නැති version එකක් කියල. හැබැයි ලොකු වෙනසක් තියෙන්නෙ ලංකාවෙ උන් conservative, cultural. ඇමෙරිකාවෙ extreme sex fantasies වගේ දේවල් උනත් fulfil කරගන්න services ඉඳන් තියෙනව. පුද්ගල නිදහස උපරිමයි. ලංකාව ඒ පැත්තෙන් නෑ.

    I want to write this exact comment. Sri Lanka is an immigrant's country, a miniature version of the USA.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,497
    22,159
    113
    Gotland
    ඕකට හේතුව තුන් වේලම බත් නොකා මස් පෙත්තක් එක්ක පාන් කැබැල්ලක්, අල බැදුමක් කන එක.

    උඹ මස් කන්නේ නැද්ද
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,412
    14,511
    113
    ඕක බන් ජෝක් එකක් නෙමෙයි. ලෝක දේශපාලනේ ගැන expert උනුත් කියනව මං දැකල තියෙනව ලංකාව කියන්නෙ ඇමෙරිකාවෙ සල්ලි නැති version එකක් කියල. හැබැයි ලොකු වෙනසක් තියෙන්නෙ ලංකාවෙ උන් conservative, cultural. ඇමෙරිකාවෙ extreme sex fantasies වගේ දේවල් උනත් fulfil කරගන්න services ඉඳන් තියෙනව. පුද්ගල නිදහස උපරිමයි. ලංකාව ඒ පැත්තෙන් නෑ.

    මම ආස ඒක හින්ද තමයි බන්. උන්ට එහෙම වෙන එක හොඳයි කියනව නෙමෙයි. ඒත් පට්ට interesting රටක්.
    ------ Post added on Jan 31, 2025 at 3:22 PM
    If you have necessary resources and connections, there are plenty of ways to fulfill your desires in Sri Lanka. Same as in USA. Mehe systems develop wela nathi ekama athi gemak gahana ekekta.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මම ආස ඒක හින්ද තමයි බන්. උන්ට එහෙම වෙන එක හොඳයි කියනව නෙමෙයි. ඒත් පට්ට interesting රටක්.
    ------ Post added on Jan 31, 2025 at 3:22 PM
    Ekanam ehema tama
    Europe walat Gernam ehema awlak na ban. ena unta wenas wage terenne language eka nisa
     
    • Like
    Reactions: Yin And Yang

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    american high school culture ekath supiri :love:
    High School Film GIF

    I want to write this exact comment. Sri Lanka is an immigrant's country, a miniature version of the USA.
    but the worst immigrants possible 😂 from vijaya to fucken tamils to pandyas to bengalis 😂😂
    ------ Post added on Jan 31, 2025 at 5:11 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,317
    20,901
    113
    අනුර කුමාරව මරන්න contract එකක් තියෙනවා බන්. මම මේ ඒක භාර ගන්නවද නැද්ද කියලා මේ කල්පනා කර කර ඉන්නෙ. 🤷‍♂️
    ආ හා රතු සහෝදරවරු අවධානෙන් ඉන්නේ. දැන් ඔයා පරෙස්සම් වෙලා ඉන්න. Suspect list එක්ට add කරයි අද. @dilann සහෝදරයා තමයි EK undercover agentලාගෙ ලොක්කා. මේ දවස්වල full try එක රජයට පක්ෂ නෑ කියලා පෙන්නන්න 😌😏
     
    • Haha
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    උන්ගෙ fucked up culture එකට මං පට්ට ආසයි. Boring නෑ. හැමදාම මොකක් හරි ආතල් එකක් තියෙනව.
    ඇමරිකාවේ ඇතුලට ගිය දවසට තේරෙයි කල්ලෙක් පිස්ටල් එක ඔළුවට තියලා උඹේ පර්ස් එකම අරගෙන ගියපු දවසට🤣🤣🤣

    උබට Bus එකක් වත් ගන්න බැරුව පාරේ අයිනේ ගල් වෙලා මැරෙන්න උනාම තමා හිතෙන්නේ fucked up culture එක කොච්චර හොදද කියලා🤣🤣