ඇමෙරිකාව කියන්නෙ අමුතුම රටක් නේද බන් Europe එක්ක බලද්දි. උන්ගෙ fucked up culture එකට මං පට්ට ආසයි. Boring නෑ. හැමදාම මොකක් හරි ආතල් එකක් තියෙනව. සුපර්මාකට් වලින් gun ගන්න පුලුවන්. Constitution එකෙන්ම ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්. Comic, Movies, Pop cultures හදාගන්නව. සල්ලි තියෙන උන් සැප ගන්නව. Fast food, Tech, Wall Street. සුද්දොයි කල්ලොයි මෙක්සිකන් කාරයොයි මික්ස් වෙච්ච කල්චර් එක. ඩ්‍රග්ස් පාටීස්. ලෙසටම කෙල වෙලා පාරවල් ගානෙ ඉන්න උනුත් ඉන්නව.