පරන පාලම්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,597
    22,746
    113
    අම්බකිස්ස
    සුද්දෝ ලංකාවට එන්න කලින් ලංකාවේ හිටිය පාලකයෝ හදපු පාලම් ගැන මොනාද තියෙන සාක්ශි?
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Yes, before the arrival of the Portuguese (referred to as sudda in Sri Lankan slang), ancient Sri Lankans built several bridges using advanced engineering techniques for their time. Some notable examples include:

    1. Mahaweli River Bridges

    • Ancient Sri Lankans built wooden and stone bridges across major rivers like the Mahaweli, Kelani, and Walawe to support trade and transportation.

    2. Stone Bridges in Anuradhapura and Polonnaruwa

    • Ruins of stone bridges (Gal Palama) from the Anuradhapura (377 BC – 1017 AD) and Polonnaruwa (1056–1236 AD) periods still exist.

    • A well-known stone bridge can be seen near the Gal Vihara in Polonnaruwa.

    3. Causeways and Dams as Bridges

    • Large reservoirs (wewas), such as the Parakrama Samudra, had causeways functioning as bridges.

    • The Bisokotuwa technology used for controlling water flow also helped build stable pathways over water bodies.

    4. Adam’s Bridge (Rama’s Bridge)

    • Though mainly a natural formation, ancient texts like the Ramayana mention that a bridge was built between India and Sri Lanka. Some believe early civilizations used it as a crossing point.

    Ancient Sri Lankan engineers, especially during the Anuradhapura and Polonnaruwa eras, were skilled in hydraulic engineering and civil construction, making it possible to build durable bridges without modern technology.
     
    • Like
    Reactions: Asmodeus

    චැට් gpt වැඩක් නෑ. ගල් පාලම් ටික ගනන් ගන්න පුලුවන්
     
    • Dislike
    Reactions: G Starlin

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,119
    6,548
    113
    East Blue (Goa Kingdom)
    ලෝකේ ගංගා ,ඇල පාරවල් තිබුන හැම රටකම පාලම් තියෙන්න ඇති මීට අවුරුදු 3000 කට කලින් උනත් , magic නෙමේ , මුලින්ම කවුරුත් රෝදේ හොයා ගත්තේ නැහැ , 100 ගානක් දහස් ගානක් මිනිස්සු රෝද තමන්ම හදන්න ඇති මුලින්ම ,
    ඕව කවුරුත් මුලින්ම හොයා ගන්න ඕන හදන්න ඕන දේවල් නෙමේ , magic නැහැ .

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,597
    22,746
    113
    අම්බකිස්ස
    අපි අනිත දේවල් වලින් සෑහෙන්න වැඩ දැම්මට කලාව වගේ, මිනිස්සුන්ගේ පහසුව වෙනුවෙන් කරන දේවල් වලට මූලිකත්වය දීලා නෑ නේද? දියුනු පාරවල්, පාලම්, කරත්ත වගේ දේවල්.ඔහේ එකක් දෙකක් හදාගෙන හිටියට හැමෝටම පාවිච්චි කරන්න පුලුවම් ඩේ ටුඩේ අයිටම් එකක් කරන් නෑඒවා
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    පාලම් හදන්නේ කොහොමද බන් සුද්ද එන්න කලින් නුවරට යන්න හරි හමන් පාරක්වත් නැති කොට. :ROFLMAO::ROFLMAO:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,588
    113
    සුද්දෝ ලංකාවට එන්න කලින් ලංකාවේ හිටිය පාලකයෝ හදපු පාලම් ගැන මොනාද තියෙන සාක්ශි?
    අනුරාධපුරේ ගල් පාලම තියනවා
    බෝගොඩ ලී පාලම තියනවා

    පරණ පාලම් වලින් දැනට ඉතිරිවෙලා
     
    • Like
    Reactions: Kodiya97