New vehical import Gazette

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    යාපා නම් කියන්නේ වැගන් R එකක් ලක්ෂ 63යි කියලා
    63 - 72 වර්ග 4 ඔය range eke yanne

    මිල අසු වෙයිද බන් second hand වාහන දැනට මෙහෙ තියෙන? මටනම් හිතෙනවා අඩු වෙයි කියලා
    May weddi Wagon R 2nd hand ලක්ශ 40ට යනවා
    ------ Post added on Jan 31, 2025 at 11:26 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,195
    72,354
    113
    මාලඹේ
    තව 50% surcharge එකක් ගහල නේ customs duty එකට වාහන වලට ?

    https://www.treasury.gov.lk/api/file/50324d16-41ec-4512-bd1f-f12e38578425

    iUjCLCk.png

    IvY9XwH.png

    mFqiXAG.png
    එකට කමක් නෑ මේ පාර අපි මාලීමාවට🥰🥰🥰

    පොන්ස් ඕක කවදා දාපු Ad එකක් ද🤣
    ඊයේ නේ හුත්තෝ ගැසට් එක ගහල තියෙන්නේ

    ------ Post added on Jan 31, 2025 at 11:35 PM
     
    • Haha
    Reactions: vali aththa

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    එකට කමක් නෑ මේ පාර අපි මාලීමාවට🥰🥰🥰

    පොන්ස් ඕක කවදා දාපු Ad එකක් ද🤣
    ඊයේ නේ හුත්තෝ ගැසට් එක ගහල තියෙන්නේ

    ------ Post added on Jan 31, 2025 at 11:35 PM
    Dan ads dala tiyenne. Ikman eketh dala
    Price balapan

    https://www.facebook.com/share/p/1FUGfqc6om/
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බලමු ඔය කියන ගණන් වලට ම දෙන්න පුළුවන් වෙයි ද කියලා
    අඩුවට හරි දවස් 90න් Register කරලා විකුනන්න වෙනවා.නැත්තම් ආයේ export karanna one sale eke salli walinma. Aluth rule eka anuwa
     
    • Like
    Reactions: silent one

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    හැබැයි බං මෙහෙම එකක් තියෙනව. මෙතැන 10%ක් ඇඩ් උනාට අර Luxury Tax threshold එක 5.5Mn වලට ගෙනාපු නිසා එතැන ලොකු චාන්ස් එකක් වදිනව කියල හිතෙනව. හැබැයි EV වලට ලෙසටම කෙලවල.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    හැබැයි බං මෙහෙම එකක් තියෙනව. මෙතැන 10%ක් ඇඩ් උනාට අර Luxury Tax threshold එක 5.5Mn වලට ගෙනාපු නිසා එතැන ලොකු චාන්ස් එකක් වදිනව කියල හිතෙනව. හැබැයි EV වලට ලෙසටම කෙලවල.
    Mchan EV walta fuck kralama dalane
    IMG-20250131-WA0017.jpg
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    ඔව් බං මම දැන් අදහස අත්ඇරල දැම්ම. අරුංගෙන් සල්ලි ඉල්ලගන්න යන්න ඕන දැන්. John Keells එකට ලෙසටම කෙලෙව්ව
    Adoo 🥺🥺
    Ehema return kranwda mchan
     
    • Like
    Reactions: silent one

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    Adoo 🥺🥺
    Ehema return kranwda mchan
    ඔව් උන්ට රිටර්න් කරන්න වෙනව. ලක්ෂ 4ක් ගෙව්ව බං. අදක ඊයෙක නෙමෙයි ඔක්තෝබර් වල.
    අපරාදෙ සෝලත් ගහල ඒකෙ උපරිම ප්‍රයෝජන ගන්න හැදුවෙ EV එකකුත් අරගෙන.
    ලොකෙ කිසිම රටක EV discourage කරන්නෙ නෑ බං. NZ වල මිනිස්සුන්ට රජයෙන් සල්ලි දෙනව නේ EV ගද්දි. හැමරටකම වගේ බදු පට්ට අඩුයි EV වලට ගහන. මුංට කිසිම ප්‍රතිපත්තියක් දැක්මක් නැතිකම මේවගෙන් පේන්නෙ. ජරා යක්කු රැලක්. මොන පදනමකින් කරපු වැඩක්ද බං මේක.

    Mchan EV walta fuck kralama dalaneView attachment 245948

    ඔව් උන්ට රිටර්න් කරන්න වෙනව. ලක්ෂ 4ක් ගෙව්ව බං. අදක ඊයෙක නෙමෙයි ඔක්තෝබර් වල.
    අපරාදෙ සෝලත් ගහල ඒකෙ උපරිම ප්‍රයෝජන ගන්න හැදුවෙ EV එකකුත් අරගෙන.
    ලොකෙ කිසිම රටක EV discourage කරන්නෙ නෑ බං. NZ වල මිනිස්සුන්ට රජයෙන් සල්ලි දෙනව නේ EV ගද්දි. හැමරටකම වගේ බදු පට්ට අඩුයි EV වලට ගහන. මුංට කිසිම ප්‍රතිපත්තියක් දැක්මක් නැතිකම මේවගෙන් පේන්නෙ. ජරා යක්කු රැලක්. මොන පදනමකින් කරපු වැඩක්ද බං මේක.
    @Tricle_Buwa Brother, මම ඕක තමයි ඔයාට කිව්වෙ කිසි දැක්මක් නැති ගෝතයො ටිකක් මේ ඇවිල්ල තියෙන්නෙ. බූරුවො රැලක්.
    ------ Post added on Feb 1, 2025 at 12:33 AM
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,994
    27,157

    Renewable energy, EV දෙකටම කෙලිනවා.