මිල අසු වෙයිද බන් second hand වාහන දැනට මෙහෙ තියෙන? මටනම් හිතෙනවා අඩු වෙයි කියලා
63 - 72 වර්ග 4 ඔය range eke yanneයාපා නම් කියන්නේ වැගන් R එකක් ලක්ෂ 63යි කියලා
May weddi Wagon R 2nd hand ලක්ශ 40ට යනවාමිල අසු වෙයිද බන් second hand වාහන දැනට මෙහෙ තියෙන? මටනම් හිතෙනවා අඩු වෙයි කියලා
Ko pako tho taama bottuwe da ausi yanna63 - 72 වර්ග 4 ඔය range eke yanne
යාපා නම් කියන්නේ වැගන් R එකක් ලක්ෂ 63යි කියලා
එකට කමක් නෑ මේ පාර අපි මාලීමාවටතව 50% surcharge එකක් ගහල නේ customs duty එකට වාහන වලට ?
https://www.treasury.gov.lk/api/file/50324d16-41ec-4512-bd1f-f12e38578425
![]()
![]()
![]()
Dan ads dala tiyenne. Ikman eketh dalaඑකට කමක් නෑ මේ පාර අපි මාලීමාවට
පොන්ස් ඕක කවදා දාපු Ad එකක් ද
ඊයේ නේ හුත්තෝ ගැසට් එක ගහල තියෙන්නේ
------ Post added on Jan 31, 2025 at 11:35 PM
බලමු ඔය කියන ගණන් වලට ම දෙන්න පුළුවන් වෙයි ද කියලා
අඩුවට හරි දවස් 90න් Register කරලා විකුනන්න වෙනවා.නැත්තම් ආයේ export karanna one sale eke salli walinma. Aluth rule eka anuwaබලමු ඔය කියන ගණන් වලට ම දෙන්න පුළුවන් වෙයි ද කියලා
Confirmed: Customs duty increased to 30% from 20%මේක ෂුවර්ද බං?
මටත් මේක හම්බ වුනා. මේ කියවන ගමන්. බයික්, ත්රී වීල්තුත් ඕපන් කරලද බං?Confirmed: Customs duty increased to 30% from 20%
![]()
- https://www.newswire.lk/2025/01/31/vehicle-imports-allowed-under-9-conditions-finance-ministry/
Yesමටත් මේක හම්බ වුනා. මේ කියවන ගමන්. බයික්, ත්රී වීල්තුත් ඕපන් කරලද බං?
owමටත් මේක හම්බ වුනා. මේ කියවන ගමන්. බයික්, ත්රී වීල්තුත් ඕපන් කරලද බං?
හැබැයි බං මෙහෙම එකක් තියෙනව. මෙතැන 10%ක් ඇඩ් උනාට අර Luxury Tax threshold එක 5.5Mn වලට ගෙනාපු නිසා එතැන ලොකු චාන්ස් එකක් වදිනව කියල හිතෙනව. හැබැයි EV වලට ලෙසටම කෙලවල.Confirmed: Customs duty increased to 30% from 20%
![]()
- https://www.newswire.lk/2025/01/31/vehicle-imports-allowed-under-9-conditions-finance-ministry/
Mchan EV walta fuck kralama dalaneහැබැයි බං මෙහෙම එකක් තියෙනව. මෙතැන 10%ක් ඇඩ් උනාට අර Luxury Tax threshold එක 5.5Mn වලට ගෙනාපු නිසා එතැන ලොකු චාන්ස් එකක් වදිනව කියල හිතෙනව. හැබැයි EV වලට ලෙසටම කෙලවල.
ඔව් බං මම දැන් අදහස අත්ඇරල දැම්ම. අරුංගෙන් සල්ලි ඉල්ලගන්න යන්න ඕන දැන්. John Keells එකට ලෙසටම කෙලෙව්වMchan EV walta fuck kralama dalaneView attachment 245948
Adooඔව් බං මම දැන් අදහස අත්ඇරල දැම්ම. අරුංගෙන් සල්ලි ඉල්ලගන්න යන්න ඕන දැන්. John Keells එකට ලෙසටම කෙලෙව්ව
ඔව් උන්ට රිටර්න් කරන්න වෙනව. ලක්ෂ 4ක් ගෙව්ව බං. අදක ඊයෙක නෙමෙයි ඔක්තෝබර් වල.Adoo
Ehema return kranwda mchan
Mchan EV walta fuck kralama dalaneView attachment 245948
@Tricle_Buwa Brother, මම ඕක තමයි ඔයාට කිව්වෙ කිසි දැක්මක් නැති ගෝතයො ටිකක් මේ ඇවිල්ල තියෙන්නෙ. බූරුවො රැලක්.ඔව් උන්ට රිටර්න් කරන්න වෙනව. ලක්ෂ 4ක් ගෙව්ව බං. අදක ඊයෙක නෙමෙයි ඔක්තෝබර් වල.
අපරාදෙ සෝලත් ගහල ඒකෙ උපරිම ප්රයෝජන ගන්න හැදුවෙ EV එකකුත් අරගෙන.
ලොකෙ කිසිම රටක EV discourage කරන්නෙ නෑ බං. NZ වල මිනිස්සුන්ට රජයෙන් සල්ලි දෙනව නේ EV ගද්දි. හැමරටකම වගේ බදු පට්ට අඩුයි EV වලට ගහන. මුංට කිසිම ප්රතිපත්තියක් දැක්මක් නැතිකම මේවගෙන් පේන්නෙ. ජරා යක්කු රැලක්. මොන පදනමකින් කරපු වැඩක්ද බං මේක.
Renewable energy, EV දෙකටම කෙලිනවා.ඔව් උන්ට රිටර්න් කරන්න වෙනව. ලක්ෂ 4ක් ගෙව්ව බං. අදක ඊයෙක නෙමෙයි ඔක්තෝබර් වල.
අපරාදෙ සෝලත් ගහල ඒකෙ උපරිම ප්රයෝජන ගන්න හැදුවෙ EV එකකුත් අරගෙන.
ලොකෙ කිසිම රටක EV discourage කරන්නෙ නෑ බං. NZ වල මිනිස්සුන්ට රජයෙන් සල්ලි දෙනව නේ EV ගද්දි. හැමරටකම වගේ බදු පට්ට අඩුයි EV වලට ගහන. මුංට කිසිම ප්රතිපත්තියක් දැක්මක් නැතිකම මේවගෙන් පේන්නෙ. ජරා යක්කු රැලක්. මොන පදනමකින් කරපු වැඩක්ද බං මේක.
@Tricle_Buwa Brother, මම ඕක තමයි ඔයාට කිව්වෙ කිසි දැක්මක් නැති ගෝතයො ටිකක් මේ ඇවිල්ල තියෙන්නෙ. බූරුවො රැලක්.
------ Post added on Feb 1, 2025 at 12:33 AM