New vehical import Gazette

handley

Well-known member
  • Jun 24, 2018
    7,280
    10,113
    113
    මන් දැන් සේල් කීපෙකට කතා කළා. WagonR ලක්ෂ 60-70 අතරේ තියෙන්නේ. දැනටමත් Riyasewane අඩු කරලා දාල වාහන 2014 WagonR එහෙම 40 ගණන් දාපුවා තියනවා
    Yes brand new 70 kiyanne 10 year old ewa bahinawa seratama
     
    • Like
    Reactions: BadAlucard

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,477
    3,099
    113
    EV ගත්තොත් හැම එකාම roof top solar ගහනවා. එකට Mr. Coal කියන NPP CEB සභාපති කැමති නැහැ. :lol:
    ඌ එහෙම පොරක් ද බං.....
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    1000cc අඩු wagon r වගේ වාහන වල නම් ලොකු drop එකක් වෙයි වගේ .