Deepseek database leak වෙලා නේද..
ඔවු තාම api එහෙම වැඩ නෑ ,ඔව් හැක් කරන්න ඇති බන්. ඕක රිලීස් කරපු දවසේ ඉදන් සයිබර් ඇටැක් ඇවිල්ල තිබුනා දිගටම. පස්සේ උන් අලුතෙන් රෙජිස්ටර් වෙන එක චයිනිස් ෆෝන් නම්බස් වලට විතරක් ලිමිට් කලාදත් කොහෙද.
DeepSeek AI Database Exposed: Over 1 Million Log Lines, Secret Keys Leaked
ඔකේ චැට් කරපු එවුන්ගේ චැට් හිස්ට්රි පිටින් ලීක් වෙලා තියෙන්නේඔවු තාම api එහෙම වැඩ නෑ ,
චයිනිස්/ලන්කාවේ කිව්වාමවත් secondary email කරන්න පුරුදු වෙයල්ලාමාත් primary email එකෙන් account එක හැදුවේ.
Chinese website walata primary email eken log wenna pissuda ban. aluth ekak hadala log weyanමාත් primary email එකෙන් account එක හැදුවේ.
උබල වගේ එවුන් එක්ක ඉන්නවා කියන්නත් ලැජ්ජයි බංමාත් primary email එකෙන් account එක හැදුවේ.
චයිනිස්/ලන්කාවේ කිව්වාමවත් secondary email කරන්න පුරුදු වෙයල්ලා
Chinese website walata primary email eken log wenna pissuda ban. aluth ekak hadala log weyan
mama nam Aliexpress, Temu walatawath primary email eken log wenne naha
උබල වගේ එවුන් එක්ක ඉන්නවා කියන්නත් ලැජ්ජයි බං
me dawaswala gu gihilla neda inne?made in china![]()