Deepseek leak

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,163
    1,658
    113
    Deepseek database leak වෙලා නේද..

    IMG-20250202-WA0015.jpg

    20250114_134428.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඔව් හැක් කරන්න ඇති බන්. ඕක රිලීස් කරපු දවසේ ඉදන් සයිබර් ඇටැක් ඇවිල්ල තිබුනා දිගටම. පස්සේ උන් අලුතෙන් රෙජිස්ටර් වෙන එක චයිනිස් ෆෝන් නම්බස් වලට විතරක් ලිමිට් කලාදත් කොහෙද.

    DeepSeek AI Database Exposed: Over 1 Million Log Lines, Secret Keys Leaked


    උන් බොරු හයිප් එකක් හදන්න ගිය එකෙන් වැඩේ වැරදුනා.
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,163
    1,658
    113
    ඔව් හැක් කරන්න ඇති බන්. ඕක රිලීස් කරපු දවසේ ඉදන් සයිබර් ඇටැක් ඇවිල්ල තිබුනා දිගටම. පස්සේ උන් අලුතෙන් රෙජිස්ටර් වෙන එක චයිනිස් ෆෝන් නම්බස් වලට විතරක් ලිමිට් කලාදත් කොහෙද.

    DeepSeek AI Database Exposed: Over 1 Million Log Lines, Secret Keys Leaked

    ඔවු තාම api එහෙම වැඩ නෑ ,
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    Nvidia buy කරලා තියෙන්නේ. Monday ආයේ buy කරනවා.

    deepseek ආවා විතරයි ගොබ්බයො වගේ සමහර උන් nvidia වික්කා.
    හැබැයි ඉතින් ඔය deepseek hype එක ඉවර උන ගමන් ආයේ nvidia උඩ එනවා.
    US gov එක මලාට deepseek use කරන්න policy හදන්නේ නැ. google/amazon/microsoft/meta වගේ උන්ට තව nvidia gpu ඕනේ deepseek එක්ක තරග කරන්න.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    මාත් primary email එකෙන් account එක හැදුවේ.
    Chinese website walata primary email eken log wenna pissuda ban. aluth ekak hadala log weyan
    mama nam Aliexpress, Temu walatawath primary email eken log wenne naha
     
    • Love
    Reactions: lkkolla

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    අනේමන්දා youtube එකේ ගොඩක් එක්පර්ට්ස්ලා කියනවා deepseek එක හොදයි කියලා.

    ඒත් deepseek එකෙන් අමාරු ප්‍රශ්නයක් ඇහුවම server busy කියලා වැටෙනවා. ලේසි එකකටනම් ටක්ගාලා උත්තරේ එනවා. අමාරු ප්‍රශ්නයට chatgpt free එකෙන් නම් හරි උත්තරේ හම්බුනා.

    සිංහල උත්තර වලටනම් deepseek තමා හොද.
     
    • Love
    Reactions: lkkolla

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,656
    27,175
    113
    36
    Mirihana
    alis.alberta.ca
    චයිනිස්/ලන්කාවේ කිව්වාමවත් secondary email කරන්න පුරුදු වෙයල්ලා

    Chinese website walata primary email eken log wenna pissuda ban. aluth ekak hadala log weyan
    mama nam Aliexpress, Temu walatawath primary email eken log wenne naha

    උබල වගේ එවුන් එක්ක ඉන්නවා කියන්නත් ලැජ්ජයි බං

    රට කොහොමත් චීනට ගිය එකේ ඕක මොකද්ද කියලා හැදුවේ :cry:
     
    • Haha
    Reactions: lkkolla and 2osama

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    WIZ කියලා කම්පැනි එකක් හොයාගෙන තියෙන්නෙ ඕවා. ඒ කම්පැනි එක දැනුවත් කරාට පස්සෙ ඒ එක්ස්පෝඩ් උනු ටික කාටවත් ඇක්සස් වෙන්න බැරි වෙන්න හදාගත්තා කියලා කියන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ මීට කලින් WIZ වගේ තව අය ඔය ඩීටේල්ස් ගත්තද කියලා කවුරුත් දන්නැති කම
     
    • Love
    Reactions: lkkolla

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,510
    5,383
    113
    DeepSeek is far more better than ClosedAI(OpenAI) shit.
    Main iconic thing in DeepSeek is, it'developed with engineers who think outside the box. So called experience engineers bounded/or limit to same square. But they are develop ingeniously.
     
    Last edited:
    • Like
    Reactions: SupiriKollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    O3 mini high eka coding walata deepseek R1 walata wada shape wage.
    Matanam O1 pro ekata wada coding walata R1 eka shape.

    Ubalata deepseek security sure madinam azure AI use karala balapan.
     
    • Like
    Reactions: kinkon