ප්‍රින්ටර් එකක් ගන්න ඕනි. කඩවල් වලට සල්ලි දිලා ඉවරයක් නෑ නැත්නම්. මාසෙකට 1000 - 2000 නම් යනවා මයි. ඒ නිසා එකක් ගන්න බැලුවෙ. මට යූස් කරපු එකක් උනත් කමක් නෑ. Printer photocopy scan සේරම කරගන්න පුලුවන් එකක් recommend කරන්න
උබ වගේ උන් අපේ පැත්තෙ පහල නොවේවා.ප්‍රින්ටර් එකක් ගන්න ඕනි. කඩවල් වලට සල්ලි දිලා ඉවරයක් නෑ නැත්නම්. මාසෙකට 1000 - 2000 නම් යනවා මයි. ඒ නිසා එකක් ගන්න බැලුවෙ. මට යූස් කරපු එකක් උනත් කමක් නෑ. Printer photocopy scan සේරම කරගන්න පුලුවන් එකක් recommend කරන්න
මට යූස් කරපු එකක් උනත් කමක් නෑ.
ලෙලි යනකන් යුස් කරපු එකක් උනත් අවුලක් නැද්ද බන් ??ප්‍රින්ටර් එකක් ගන්න ඕනි. කඩවල් වලට සල්ලි දිලා ඉවරයක් නෑ නැත්නම්. මාසෙකට 1000 - 2000 නම් යනවා මයි. ඒ නිසා එකක් ගන්න බැලුවෙ. මට යූස් කරපු එකක් උනත් කමක් නෑ. Printer photocopy scan සේරම කරගන්න පුලුවන් එකක් recommend කරන්න
හ්ම්ම් මාසෙකට 2000යි කියන්නෙ 60ක් ගෙව්වොත් මාස 30ක් යනවා break even වෙන්න, ඒක ඇතුලේ ටෝනර් cost, maintenance cost එක ගනන් හදලා නෑ. මට හිතෙනවා තේරුමක් නැති වැඩක් කියලා.උබ වගේ උන් අපේ පැත්තෙ පහල නොවේවා.![]()
![]()
Canon G2010 or G3010 with wifi all in one printers 45000, to 60000
ප්‍රින්ටර් එකක් ගන්න ඕනි. කඩවල් වලට සල්ලි දිලා ඉවරයක් නෑ නැත්නම්. මාසෙකට 1000 - 2000 නම් යනවා මයි. ඒ නිසා එකක් ගන්න බැලුවෙ. මට යූස් කරපු එකක් උනත් කමක් නෑ. Printer photocopy scan සේරම කරගන්න පුලුවන් එකක් recommend කරන්න
true maget Epson135 tiyenne. awurudhu 3 kalin dapu ink thama ehemai. Black eka witharai fill kaleEpson L130 වගේ එකක් හොයා ගන්න පුලුවන් නම් පට්ට ගහන්න පුලුවන්. ඔරිජිනල් ඉන්ක් බෝතලෙත් රු 2000ක් විතර වෙන්නෙ
ඒ කිව්වෙCISS යුනිට් එකක් තියෙන එකක් බලලා ගන්ඩ
godak un kiynawa. But photocopy baneEpson L130
AdoooCampus kittuwa photocopy/print out Rs 5-10
Oke scan photocopy bane bntrue maget Epson135 tiyenne. awurudhu 3 kalin dapu ink thama ehemai. Black eka witharai fill kale
kawuda ban scan tiyena ewa ganne leda wadi. phone eken photo gahala print ganinඒ කිව්වෙ
godak un kiynawa. But photocopy bane
Adooo
Oke scan photocopy bane bn