Oracle Cloud වගේ Always Free Tier එකකින් VM හදාගන්න පුළුවන් Cloud Services මොනවද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,758
    1
    2,138
    113
    Oracle Cloud වගේ Always Free Tier එකකින් VM හදාගන්න පුළුවන් Cloud Services මොනවද?
     
    • Like
    Reactions: peakySwifter

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,457
    12,436
    113
    google
    aws

    මන් නම් කියන්නේ බන් ඔය බේසික් එකක් කීයක් හරි දීලා එක තම හොඳම ලේසිම , මේ දවස් වල අර ඕසන් එකේ ඔපර් යනවා මන්
     
    • Like
    Reactions: peakySwifter

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,436
    3,064
    113
    ජෝන්ගෙ ගෙදර
    google
    aws

    මන් නම් කියන්නේ බන් ඔය බේසික් එකක් කීයක් හරි දීලා එක තම හොඳම ලේසිම , මේ දවස් වල අර ඕසන් එකේ ඔපර් යනවා මන්
    Google, AWS කොහෙද Always free. Outbound traffic limited. AWS free tire නම් සත පහක වැඩක් නෑ. Limited traffic.
     
    • Like
    Reactions: wissnshaftler

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,394
    1
    7,406
    113
    meka digatama run wenna hadagatte nathda oya
    නෑ ...
    ලඟදී update එකක් ආව VM එකට request එකක් ආපු ගමන් auto wake up වෙන සීන් එක්ක

    HTTP SSH ඕනි request එකක්
    අපි manually wake up කරන්න ඕනි නැති.

    Always on යන්න ඕනි නම් $20 pro එකට යන්න වෙයි.