Oracle Cloud වගේ Always Free Tier එකකින් VM හදාගන්න පුළුවන් Cloud Services මොනවද?
R rambo321 Well-known member May 15, 2022 1,758 1 2,138 113 Feb 3, 2025 #1 Oracle Cloud වගේ Always Free Tier එකකින් VM හදාගන්න පුළුවන් Cloud Services මොනවද? Reactions: peakySwifter
wissnshaftler Well-known member Dec 13, 2023 7,456 12,436 113 Feb 3, 2025 #2 google aws මන් නම් කියන්නේ බන් ඔය බේසික් එකක් කීයක් හරි දීලා එක තම හොඳම ලේසිම , මේ දවස් වල අර ඕසන් එකේ ඔපර් යනවා මන් Reactions: peakySwifter
google aws මන් නම් කියන්නේ බන් ඔය බේසික් එකක් කීයක් හරි දීලා එක තම හොඳම ලේසිම , මේ දවස් වල අර ඕසන් එකේ ඔපර් යනවා මන්
meeka Well-known member Oct 1, 2008 5,563 6,402 113 Apr 26, 2026 #3 any new Always Free Tier එකකින් VM හදාගන්න පුළුවන් Cloud Services Reactions: peakySwifter
garfieldzz Well-known member May 28, 2014 2,436 3,064 113 ජෝන්ගෙ ගෙදර Oct 27, 2026 #4 wissnshaftler said: wissnshaftler said: google aws මන් නම් කියන්නේ බන් ඔය බේසික් එකක් කීයක් හරි දීලා එක තම හොඳම ලේසිම , මේ දවස් වල අර ඕසන් එකේ ඔපර් යනවා මන් Click to expand... Google, AWS කොහෙද Always free. Outbound traffic limited. AWS free tire නම් සත පහක වැඩක් නෑ. Limited traffic. Click to expand... Reactions: wissnshaftler
wissnshaftler said: wissnshaftler said: google aws මන් නම් කියන්නේ බන් ඔය බේසික් එකක් කීයක් හරි දීලා එක තම හොඳම ලේසිම , මේ දවස් වල අර ඕසන් එකේ ඔපර් යනවා මන් Click to expand... Google, AWS කොහෙද Always free. Outbound traffic limited. AWS free tire නම් සත පහක වැඩක් නෑ. Limited traffic. Click to expand...
wissnshaftler Well-known member Dec 13, 2023 7,456 12,436 113 Oct 27, 2026 #5 uba me quote krla tiyena wdiyata samanal gate watuna google aws wala ara card eka gammama awuruddk da koheda denne eka kiwe Reactions: garfieldzz
uba me quote krla tiyena wdiyata samanal gate watuna google aws wala ara card eka gammama awuruddk da koheda denne eka kiwe
SomiBoyz Well-known member Apr 24, 2016 2,612 2,829 113 Birmingham Wednesday at 3:31 AM #8 Yeezus said: Instabox.sh Click to expand... meka digatama run wenna hadagatte nathda oya
Yeezus Well-known member Nov 20, 2024 5,393 1 7,406 113 Wednesday at 3:33 AM #9 SomiBoyz said: meka digatama run wenna hadagatte nathda oya Click to expand... නෑ ... ලඟදී update එකක් ආව VM එකට request එකක් ආපු ගමන් auto wake up වෙන සීන් එක්ක HTTP SSH ඕනි request එකක් අපි manually wake up කරන්න ඕනි නැති. Always on යන්න ඕනි නම් $20 pro එකට යන්න වෙයි.
SomiBoyz said: meka digatama run wenna hadagatte nathda oya Click to expand... නෑ ... ලඟදී update එකක් ආව VM එකට request එකක් ආපු ගමන් auto wake up වෙන සීන් එක්ක HTTP SSH ඕනි request එකක් අපි manually wake up කරන්න ඕනි නැති. Always on යන්න ඕනි නම් $20 pro එකට යන්න වෙයි.