ආසයි නේ කෙල හලන්න එපා හරිද කෙලගානා ඔයා..රස ඇති බන්...
උමාමී රස රහසman oya gala uda kalin dawase Reeewa..
හැලුව විදිය අදාල නෑ, හලං කානවිදිය පමණයි මම දන්නේ...බුරියානි ටික මොකෙන්ද බිමට හැලුවෙ කියන එක තමා පස්නෙ
ඔයාට ඔහෙ හොද බුරියානි තියේ නේරස ඇති බන්...
ඔව් හැබැයි බන් මෙහෙ එක එක රස බුරියානි ජාති තියනව.ඔයාට ඔහෙ හොද බුරියානි තියේ නේ
ඒක නම් එහෙම තමා ඉතින් බම් සුන්දර කොඩියෝ.... හැබැයි මොකා උනත් කන බොන කෑම වලට respect කරලා decipline ඇතුව කන්න බොන්න ඕනි සත්තු වගේ නැතුවඑක එක කල්චර්ස්. ඔවා ගැන හිතන්න එපා වැඩිය
කෑම එක ඔතනට ගෙනාපු එකේම තියාගෙන කන්න තිබ්බ ඕකුන්ට කියලා මම ඕක ගත්ත discord එකේ උන් බැනලා තිබ්බ සෑහෙන්න. සමහරු එතන දාල තිබ්බා viral වෙන්න වීඩියෝ කෑල්ල ගන්න උවමනාවටත් එහෙම කරන්න ඇති කියලාlunch sheet ekak wath dala nane![]()