බිරියානි පොඩ්ඩක් [වීඩියෝවක්]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    රස ඇති බන්...
    ආසයි නේ කෙල හලන්න එපා හරිද කෙලගානා ඔයා.. 🤭
    man oya gala uda kalin dawase Reeewa..
    උමාමී රස රහස 🥴

    බුරියානි ටික මොකෙන්ද බිමට හැලුවෙ කියන එක තමා පස්නෙ
    හැලුව විදිය අදාල නෑ, හලං කානවිදිය පමණයි මම දන්නේ... 🤭
     
    • Haha
    Reactions: Kalegana and kinkon

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එක එක කල්චර්ස්. ඔවා ගැන හිතන්න එපා වැඩිය
    ඒක නම් එහෙම තමා ඉතින් බම් සුන්දර කොඩියෝ.... හැබැයි මොකා උනත් කන බොන කෑම වලට respect කරලා decipline ඇතුව කන්න බොන්න ඕනි සත්තු වගේ නැතුව :yes:
    lunch sheet ekak wath dala nane :oo:
    කෑම එක ඔතනට ගෙනාපු එකේම තියාගෙන කන්න තිබ්බ ඕකුන්ට කියලා මම ඕක ගත්ත discord එකේ උන් බැනලා තිබ්බ සෑහෙන්න. සමහරු එතන දාල තිබ්බා viral වෙන්න වීඩියෝ කෑල්ල ගන්න උවමනාවටත් එහෙම කරන්න ඇති කියලා 🧐🤔
     
    • Sad
    Reactions: saja