ඔය දාල තියෙන්නේ .අද ෂිෆ්ට් එක පාන්දරද ඩිලාන් කොලුවෝ...මොකෝ වෙන්නේ ඉතින් කාල්ටන් නිවසේ![]()
මෙහෙමත් රටට ආදරයක් ඩිලාන් කොලුවටඔය දාල තියෙන්නේ .
කට්ටියගේ පුකරුදාව ටික ටික හොද වේගෙන එන්නේ !!![]()

නාමල් ගැනත් මම අද ත්‍රෙඩ් එකක් දැම්ම ! ඒකටත් bump එකක් දාමු !මෙහෙමත් රටට ආදරයක් ඩිලාන් කොලුවට
නාමල් කොහොමහරි ගේමු 2029![]()
ළගකදි ඉදන් කට්ටිය ඔයාට නාමල්ව ගොඩදාන්න යනවා කියනව එක්කම මේ ත්රෙඩ් දාලා අපක්ෂපාති කියල පෙන්වන එක හොදයි.. නයිස් ට්රයිනාමල් ගැනත් මම අද ත්‍රෙඩ් එකක් දැම්ම ! ඒකටත් bump එකක් දාමු !
https://elakiri.com/threads/-කෑම-ටිකක්-දෙනවා-නම්-සිංහලු-ඕන-දෙයක්-කරයි.2197547/

මාව ඕන එකෙක්ගේ ගොඩකට දාගනින් උබට ආතල් නම් .ළගකදි ඉදන් කට්ටිය ඔයාට නාමල්ව ගොඩදාන්න යනවා කියනව එක්කම මේ ත්රෙඩ් දාලා අපක්ෂපාති කියල පෙන්වන එක හොදයි.. නයිස් ට්‍රයි![]()

මා පුතා...අපක්ෂපාති..රටට ආදරේ කොල්ලෙක්..ආඩම්බරයිමාව ඕන එකෙක්ගේ ගොඩකට දාගනින් උබට ආතල් නම් .
මම ඔය රාජපක්ෂලට මේකේ කියලා තියන දේවල් තාම මාලිමවට කියලා නෑ![]()

කාවද මුන් මේ රවට්ටන්නේ..