TIN Number ekak ganna one

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    Online Register unoth e welawema TIN Number Eka ganna puluwan da machan?
    බෑ දවසක් දෙකක් යනවා TIN එක එන්න
    සමහර වෙලාවට සති දෙකක් වගේ යන්න පුලුවන්
    එවෙලේම නම් එන්නේ නැහැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,627
    72,834
    113
    මාලඹේ
    ගන්න විදිහ දැන්ම නම්? රටින් පිට ඉන්න කෙනෙක්ද?
    පීටරට ඉන්නෙ බං සොරී දැන් දැක්කේ කොමෙන්ට් එක
    මෙහෙ Credit Card එකක් ගන්න බං
    Tax Number එක නැතුව වැඩේ කරගත්තා බං
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,652
    113
    Piliyandala
    පීටරට ඉන්නෙ බං සොරී දැන් දැක්කේ කොමෙන්ට් එක
    මෙහෙ Credit Card එකක් ගන්න බං
    Tax Number එක නැතුව වැඩේ කරගත්තා බං
    එල බං.. මන් හිතුවේ ගත්තා කියලා 👍