Gedara minissunta (Ammata, Thaththata, Achichita, Seeyata) TIN number eka haduwada?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,091
    4,104
    113
    TIN number haduwada. mokakda me 10% scene eka?
    awuruddata laksha 18ta adu incom thiyenawanam, tin eka haduwoth, letter ekak deela aachchige, thaathahage ginum wala poliyen tax ekak gahana eka nawathwa ganna puluwan bankuwata letter ekak deela
     
    • Like
    Reactions: NJack

    nidarsha91

    Well-known member
  • 10% ක් කැපෙන්න දීල නිකං ඉඳපං. ඒක තමයි හොඳම දේ. නැත්තං ඔය හදන්නෙ නංගිව පෙන්නල අක්කව ඇඟේ ගහන්න. හැබැයි උඹ තිතටම වැඩ කරන එකෙක් නං, මොන ප්‍රශ්නෙ ආවත් විසඳගන්න මානසිකත්වයක් තියෙනවා නං හදල දීපං.
     
    • Like
    Reactions: NJack

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    10% ක් කැපෙන්න දීල නිකං ඉඳපං. ඒක තමයි හොඳම දේ. නැත්තං ඔය හදන්නෙ නංගිව පෙන්නල අක්කව ඇඟේ ගහන්න. හැබැයි උඹ තිතටම වැඩ කරන එකෙක් නං, මොන ප්‍රශ්නෙ ආවත් විසඳගන්න මානසිකත්වයක් තියෙනවා නං හදල දීපං.
    ehemath scene ekak thiyanawa thama