හොඳ van එකක්

Nima98

Well-known member
  • Aug 18, 2023
    292
    254
    63
    Guys van එකක් ගන්න කියලා ඉන්නෙ ගෙදර normal use කරන්න budget එකේ විදිහට යන්න පුලුවන්
    Litace cm36
    Vannet 86
    Townace cr27
    මේ තුනෙන් ලෙඩ අඩු මොකේ වගෙද 🙂 ගොඩක් අය vannet වලට යන්න එපා කියනවා ඒකට හෙතුව මොකක්ද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    Townace cr27

    වැනට් එකක් දැක්කත් දුවන්න ආසනම් වාහන කටු ත්‍රෙඩ් එකේ පොලා අයියගෙ වැනට් කටු ටික කියවපන්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    ඔය තුනෙන් cr27 ඉදිරියෙන් හැබැයි ඉතින් 90 ගණන්වල වාහන. හොඳ කන්ඩිශන් එකක් 35 න් උඩ තමයි කියන්නෙ. අනිත් දෙක නම් ඊට අඩුයි. vantte එකේ ඉක්මනට දිරුම් එනව පොඩ්ඩක් බම්ප් වෙනව. vx එක තමයි ඔප්ශන් වැඩි.
     
    Last edited:

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    254
    63
    ඔය තුනෙන් cr27 ඉදිරියෙන් හැබැයි ඉතින් 90 ගණන්වල වාහන. හොඳ කන්ඩිශන් එකක් 35 න් උඩ තමයි කියන්නෙ. අනිත් දෙක නම් ඊට අඩුයි. vantte එකේ ඉක්මනට දිරුම් එනව පොඩ්ඩක් බම්ප් වෙනව. vx එක තමයි ඔප්ශන් වැඩි.
    ඔව් දිරුම් case එකක් තමා කට්ටිය කියන්නෙ try එකක් දෙනවා cr27 එකක් ගන්න බැරි උනොත් liteace එකක් ගන්න්වා

    CR 27. CR 36 lotto ekakata yanna balanna.
    Cr36 කියන්නෙ 53 nb thiyn මාලුවා වගේ facecut එක තියන එක නේද 🤔
    ------ Post added on Feb 7, 2025 at 6:54 PM
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka

    Cr36 කියන්නෙ 53 nb thiyn මාලුවා වගේ facecut එක තියන එක නේද 🤔
    ------ Post added on Feb 7, 2025 at 6:54 PM
    meka

    1738934775347.png
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    CR 27 ෆ්ලැට් රූෆ් එකක් ගන්න ඔය වාහන වලින් හොඳම එක ඕක තමයි vannet එකේ එන්ජින් එක මොනවා කරත් දුම දාන එක නවත්තන්නබැ litace එකේ පාර්ට්ස් අඩුයි. lotto එකේ පාර්ට්ස් හරි පරණ එකට මොකද දෙකම එකම වැන් එක lotto එක කියන්නේ ෆේස් ලිෆ්ට් එක පරණ 27 එකේ.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    90 කට වගේ ගන්න පුළුවනි හොඳ වෑන් එකක් කියන්න පුලුවනිද
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,625
    3,498
    113
    Guys van එකක් ගන්න කියලා ඉන්නෙ ගෙදර normal use කරන්න budget එකේ විදිහට යන්න පුලුවන්
    Litace cm36
    Vannet 86
    Townace cr27
    මේ තුනෙන් ලෙඩ අඩු මොකේ වගෙද 🙂 ගොඩක් අය vannet වලට යන්න එපා කියනවා ඒකට හෙතුව මොකක්ද
    Lightace එකක් බලන්න. 2C එන්ජින් තියන එකක්. ඒක පිකප්. 1C එන්ජින් තියන එක පිකප් මදි. ගෙදර පාවිච්චියට හොදටම හොදයි. මම දන්න කීපදෙනෙක්ම පාවිච්චි කරනවා. මමත් ගන්න බලන් ඉන්නේ මගේ බිස්නස් එකටයි වයිෆ්ගේ බිස්නස් එකටයි
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    මචන් වාහනයක් ගනද්දී අවුරුදු 10 කට වඩා පරන එකක් ගන්නවානම් දෙපාරක් හිතපන් පාර්ට්ස් එහෙම හොයාගන්න පුලුවන්ද කියලා මගේ ගාව තිබ්න 1997 වැනට් එකක් තිබ්බා හොදට පාව්ච්ච් කරපු වාහනයක් ඒත් වයසත් එක්ක පාට්ස් රීප්ලේස්මන්ට් අනිවා එකක් දානකොට් තව එකක් දාන්න වෙනවා සුවර් කරලා කිලෝමිටර් 100 ක් 200 ක් දුවන්න අමාරුයි ලග දුවනවානම් ලොකු කේස් එකක් නෑ අනික පරන වෑන් වලට කැලි හොයන්න ගියාම එපාවෙනවා කසල ගොඩ්වල් වලින් තමා කෑලි ගන්න වෙන්නේ එව්වත් සුවර් නෑ මගේ වෑන් එක දුන්නා මාස 5 කට විතර කලින් දුන්නා මම දැන් හිතන් ඉන්නේ Suzuki every එකක් වගේ ගන්න අලුත් එක 60-70 ක් වගේ බන් තව අවුරුද්දකට විතර පස්සේ ආට්පිසල් ප්‍රයිස් එක බැස්සොත් අලුත් එකක් ගන්නවා බන්
     
    • Like
    • Sad
    Reactions: NRTG and Asmodeus

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    ඔව් දිරුම් case එකක් තමා කට්ටිය කියන්නෙ try එකක් දෙනවා cr27 එකක් ගන්න බැරි උනොත් liteace එකක් ගන්න්වා

    Cr36 කියන්නෙ 53 nb thiyn මාලුවා වගේ facecut එක තියන එක නේද 🤔
    ------ Post added on Feb 7, 2025 at 6:54 PM
    36 නම් ආයෙ දෙන්නත් අමාරුවෙයි කැත නිසා. 96 උඩ එකක් වත් බලන්න.
     
    • Like
    Reactions: NRTG