හොඳ van එකක්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,937
    5,571
    113
    මචන් වාහනයක් ගනද්දී අවුරුදු 10 කට වඩා පරන එකක් ගන්නවානම් දෙපාරක් හිතපන් පාර්ට්ස් එහෙම හොයාගන්න පුලුවන්ද කියලා මගේ ගාව තිබ්න 1997 වැනට් එකක් තිබ්බා හොදට පාව්ච්ච් කරපු වාහනයක් ඒත් වයසත් එක්ක පාට්ස් රීප්ලේස්මන්ට් අනිවා එකක් දානකොට් තව එකක් දාන්න වෙනවා සුවර් කරලා කිලෝමිටර් 100 ක් 200 ක් දුවන්න අමාරුයි ලග දුවනවානම් ලොකු කේස් එකක් නෑ අනික පරන වෑන් වලට කැලි හොයන්න ගියාම එපාවෙනවා කසල ගොඩ්වල් වලින් තමා කෑලි ගන්න වෙන්නේ එව්වත් සුවර් නෑ මගේ වෑන් එක දුන්නා මාස 5 කට විතර කලින් දුන්නා මම දැන් හිතන් ඉන්නේ Suzuki every එකක් වගේ ගන්න අලුත් එක 60-70 ක් වගේ බන් තව අවුරුද්දකට විතර පස්සේ ආට්පිසල් ප්‍රයිස් එක බැස්සොත් අලුත් එකක් ගන්නවා බන්
    එහෙම නෑ බං. මං ගාව තියෙන්නෙ 2000 ලාන්සර් එකක්. පාට්ස් එහෙම හොයාගන්න අමාරු නැහැ. හරියට නඩත්තු කරනවා නං,එන ලෙඩ කලට වෙලාවට හදනවා නං එහෙම ප්‍රශ්නයක් නැහැ. මම දවස් කීපෙකට කලිනුත් 500+ ගියා එක දවසෙන් (හදිසි ගමනක් යන්න වෙලා)
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    d
    එහෙම නෑ බං. මං ගාව තියෙන්නෙ 2000 ලාන්සර් එකක්. පාට්ස් එහෙම හොයාගන්න අමාරු නැහැ. හරියට නඩත්තු කරනවා නං,එන ලෙඩ කලට වෙලාවට හදනවා නං එහෙම ප්‍රශ්නයක් නැහැ. මම දවස් කීපෙකට කලිනුත් 500+ ගියා එක දවසෙන් (හදිසි ගමනක් යන්න වෙලා)
    ඩීසල් වාහන වල ලෙඩ වැඩි බන්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    Cr 27 lotto ape ekak tibba oke 14k 16kwitara fuel weda kala. dan aurudu 15 kata witara kalin wage.sepa wahane…AC tinnamanam hodai moko dura yanakota issaraha seat deka yata rath wenawa Engine nisa..repair nam nethima taram…

    hodama akak balala ganna..danna widiyata tawama gewal wala wikunanne nethiwa tina 1st owner wahana tinawa ,ewa dila minissunta genna akak nethi nisai oke maintaince nisai…hebei itin dan godak paranai oya model..
     
    • Like
    Reactions: Asmodeus

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,937
    5,571
    113
    d

    ඩීසල් වාහන වල ලෙඩ වැඩි බන්
    ඩීසල් වාහනයක් පාවිච්චි කරලම නෑ. පෙට්‍රල් ඒවම තමා. ඒ හින්දා වැඩි විස්තරයක් දන්නෙ නෑ