මාලිමා ආණ්ඩුව 2022 දුන්නු ඔය කෝටි 122ගේ වන්දිය ගැන දන්නේ අදද?
ඔය ලැයිස්තු ගැන නොදැනත් මිනිස්සු ඒ ලැයිස්තුවේ බහුතරයක් ගෙදර යවලා නැද්ද ??
ආණ්ඩුවේ 159ක් තියාගෙන, උතුරයි දකුණයි දෙකම නල්ලම් කියන ජනාධිපති කෙනෙකුත් තියාගෙන, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කියවන ලැයිස්තු වලට කන් දෙන එකෙන් ජනතාවට ලැබෙන සෙතේ මොකක්ද ??
මොකද කෙහෙලිය රඹුක්වැල්ල හරි ජොන්ස්ටන් ප්‍රනාන්දු හරි තව අවුරුදු 05ක්ට පාර්ලිමේන්තු එන්නද?? මෙයාලා හොදට කරොත් 05කින් නෙමෙයි life timeම ගෙදරනේ.
ලසන්‍තගේ නිව්ස් එක යට ගහන්න නිව්ස් මවනවා.
ඔය වගේම ලිස්ට් එකක් කියෙව්වා අශෝක රංවලගේ උපාධිය එළියට එන දවසේ.
මේ ආණ්ඩුව එදාවේල ටුවර්ස් නෙමෙයි ඒ මොහොතේ ටුවර්ස්. පුංචි කාලේ ලීලාලයි කමලයි සෙල්ලම් ගෙවල් හදනවා වගේ ආණ්ඩුවේ වරදක් පෙන්නනකොට ඒ වෙනුවට අතීත වරදක් පෙන්නලා කට ඇද කරලා ඒ වෙලාවේ ප්‍රශ්නයට වංගුවක් දානවා.
නීති කඩල නම් විධායකය ඔයාලගේ.
ව්‍යවස්ථාදායකය ඔයාලගේ
ඔක්කොම ඔයාලගේ.
මිනිස්සු පහුගිය ආණ්ඩු වලට උත්තර දීලා තියෙන්නේ . දැන් ඕන ඔයාලාගේ උත්තර ...
හැමදාම බොරු කයිය විතරයි. මිනිස්සු දන්න කතාවක රස කෑල්ලක් අරගෙන හයිප් කරලා දවස ගොඩ දාගන්නවා . 159යි ජනාධිපති තියාගෙනත් වරප්‍රසාදවලට මුවාවීගෙන
වැල් බයිලා ගහනවා.
මාස 04කට එක අලුත් පනතක් සම්මත කරලා නෑ.
එක කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙනත් නෑ
නිව්ස් වලට හෙඩිම හද හද ඉන්නවා.
වහල්ලු ඉතින් බල්ටි ගහනවා.
කයිවාරු විතරයි මුකුත් වෙන්නේ නෑ.
නලින්දගේ කතාවෙන් ගන්න තියන අලුත් දේ
අරගලයේ ගණන් බැලූ පාඩුව කෝටි 122යි කියන එකද??