Malimawata Balaya Dunne moKAtada bansla?

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    මාලිමා ආණ්ඩුව 2022 දුන්නු ඔය කෝටි 122ගේ වන්දිය ගැන දන්නේ අදද?
    ඔය ලැයිස්තු ගැන නොදැනත් මිනිස්සු ඒ ලැයිස්තුවේ බහුතරයක් ගෙදර යවලා නැද්ද ??

    ආණ්ඩුවේ 159ක් තියාගෙන, උතුරයි දකුණයි දෙකම නල්ලම් කියන ජනාධිපති කෙනෙකුත් තියාගෙන, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කියවන ලැයිස්තු වලට කන් දෙන එකෙන් ජනතාවට ලැබෙන සෙතේ මොකක්ද ??
    මොකද කෙහෙලිය රඹුක්වැල්ල හරි ජොන්ස්ටන් ප්‍රනාන්දු හරි තව අවුරුදු 05ක්ට පාර්ලිමේන්තු එන්නද?? මෙයාලා හොදට කරොත් 05කින් නෙමෙයි life timeම ගෙදරනේ.

    ලසන්‍තගේ නිව්ස් එක යට ගහන්න නිව්ස් මවනවා.
    ඔය වගේම ලිස්ට් එකක් කියෙව්වා අශෝක රංවලගේ උපාධිය එළියට එන දවසේ.

    මේ ආණ්ඩුව එදාවේල ටුවර්ස් නෙමෙයි ඒ මොහොතේ ටුවර්ස්. පුංචි කාලේ ලීලාලයි කමලයි සෙල්ලම් ගෙවල් හදනවා වගේ ආණ්ඩුවේ වරදක් පෙන්නනකොට ඒ වෙනුවට අතීත වරදක් පෙන්නලා කට ඇද කරලා ඒ වෙලාවේ ප්‍රශ්නයට වංගුවක් දානවා.

    නීති කඩල නම් විධායකය ඔයාලගේ.
    ව්‍යවස්ථාදායකය ඔයාලගේ
    ඔක්කොම ඔයාලගේ.
    මිනිස්සු පහුගිය ආණ්ඩු වලට උත්තර දීලා තියෙන්නේ . දැන් ඕන ඔයාලාගේ උත්තර ...

    හැමදාම බොරු කයිය විතරයි. මිනිස්සු දන්න කතාවක රස කෑල්ලක් අරගෙන හයිප් කරලා දවස ගොඩ දාගන්නවා . 159යි ජනාධිපති තියාගෙනත් වරප්‍රසාදවලට මුවාවීගෙන
    වැල් බයිලා ගහනවා.

    මාස 04කට එක අලුත් පනතක් සම්මත කරලා නෑ.
    එක කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙනත් නෑ
    නිව්ස් වලට හෙඩිම හද හද ඉන්නවා.
    වහල්ලු ඉතින් බල්ටි ගහනවා.

    කයිවාරු විතරයි මුකුත් වෙන්නේ නෑ.
    නලින්දගේ කතාවෙන් ගන්න තියන අලුත් දේ
    අරගලයේ ගණන් බැලූ පාඩුව කෝටි 122යි කියන එකද??
     

    Attachments

    • B99BE6E2-D0DF-4305-8930-16D78AD2A26C.jpeg
      B99BE6E2-D0DF-4305-8930-16D78AD2A26C.jpeg
      14.1 KB · Views: 53

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,762
    113
    Awlak na Aluthen Horakamak wela na ne. Anith un hitiyanan Thama Hora kanawa minissunge salli. 100% hoda dewal me loke na.
    අවුරුදු පහ ගිහිං වෙන සෙට් එකක් ආවොත් තමා දැනගන්න වෙන්නේ හොරකම් කරා නන් ඒව මොනවද කියලා.
     
    • Haha
    Reactions: supun_sg

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,139
    7,423
    113
    Kotahena
    මෙකට මම ඡන්දය දුන්නෙ රට singaporuwak වෙලා සුඛිත mukitha වෙලා පුනරුදය ඇති කරන්න නෙමෙයි.

    රට වෙනුවෙන් තිරණ ගන්න බලය දෙන එවුන් අති විශාල හොරකම් කරන එක නවත්තන්න.

    උදාහරණයක් විදිහට නැව් ගෙනල්ලා මුහුදු බත් කරල සාගර විනාස පරිසර විනාස කරලා මදිවට

    ඒ වෙනුවෙන් ලැබෙන්න ඕන මිලියන ගනන් වන්දි මුදල් රටට අයිති වෙන්න ඕන වෙලාවක ඒවා එපා කියලා තමන්ගේ හොර account වලට දාගන්නවා වගේ විශාල විනාශයත් abnormal විදිහට වෙන එක නවත්තන්න.

    රටට ලැබෙන්න තියන වාසිදායක දේවල් සියල්ල නවත්තලා තමුන් yatimadi ගහ ගත්තම මෙච්චර කල් රටේ ජීවත්ව සිටි අපිට ඒක ලොකුවට පේන්නේ නැහැ දකින්න නැහැ තමයි.

    හැබැයි ඒක වෙනස් වෙලා තිබුණා නම් අද වෙන්කොට රටට සැහෙන්න වාසිදායක දේවල් ලැබිලා අපි ට ඒවා භුක්ති විඳින්න ලැබිලා තියන්න තිබුණා. ඒ කිසිදු දෙයක් ලැබෙන්න නොදී උං ඒවා හොරකම් කරගෙන හිටියා.
    අපි එදිනෙදා ජීවිතේ කරන කියන දේ කරගෙන ඔහේ ඉන්න නිසා අපිට ඒවා ගැන note වෙන්නේ නැහැ. හැබැයි ඇත්තටම ලොකු butterfly effect එකක් JVP ඒක ආපු එක.
     
    • Like
    Reactions: chinmak

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    මෙකට මම ඡන්දය දුන්නෙ රට singaporuwak වෙලා සුඛිත mukitha වෙලා පුනරුදය ඇති කරන්න නෙමෙයි.

    රට වෙනුවෙන් තිරණ ගන්න බලය දෙන එවුන් අති විශාල හොරකම් කරන එක නවත්තන්න.

    උදාහරණයක් විදිහට නැව් ගෙනල්ලා මුහුදු බත් කරල සාගර විනාස පරිසර විනාස කරලා මදිවට

    ඒ වෙනුවෙන් ලැබෙන්න ඕන මිලියන ගනන් වන්දි මුදල් රටට අයිති වෙන්න ඕන වෙලාවක ඒවා එපා කියලා තමන්ගේ හොර account වලට දාගන්නවා වගේ විශාල විනාශයත් abnormal විදිහට වෙන එක නවත්තන්න
    Haha Dan Puluwan aya kara ganna