එහෙම නෑ බං. මං ගාව තියෙන්නෙ 2000 ලාන්සර් එකක්. පාට්ස් එහෙම හොයාගන්න අමාරු නැහැ. හරියට නඩත්තු කරනවා නං,එන ලෙඩ කලට වෙලාවට හදනවා නං එහෙම ප්‍රශ්නයක් නැහැ. මම දවස් කීපෙකට කලිනුත් 500+ ගියා එක දවසෙන් (හදිසි ගමනක් යන්න වෙලා)මචන් වාහනයක් ගනද්දී අවුරුදු 10 කට වඩා පරන එකක් ගන්නවානම් දෙපාරක් හිතපන් පාර්ට්ස් එහෙම හොයාගන්න පුලුවන්ද කියලා මගේ ගාව තිබ්න 1997 වැනට් එකක් තිබ්බා හොදට පාව්ච්ච් කරපු වාහනයක් ඒත් වයසත් එක්ක පාට්ස් රීප්ලේස්මන්ට් අනිවා එකක් දානකොට් තව එකක් දාන්න වෙනවා සුවර් කරලා කිලෝමිටර් 100 ක් 200 ක් දුවන්න අමාරුයි ලග දුවනවානම් ලොකු කේස් එකක් නෑ අනික පරන වෑන් වලට කැලි හොයන්න ගියාම එපාවෙනවා කසල ගොඩ්වල් වලින් තමා කෑලි ගන්න වෙන්නේ එව්වත් සුවර් නෑ මගේ වෑන් එක දුන්නා මාස 5 කට විතර කලින් දුන්නා මම දැන් හිතන් ඉන්නේ Suzuki every එකක් වගේ ගන්න අලුත් එක 60-70 ක් වගේ බන් තව අවුරුද්දකට විතර පස්සේ ආට්පිසල් ප්‍රයිස් එක බැස්සොත් අලුත් එකක් ගන්නවා බන්