28න් පස්සේ TRCSL Approved නැති phones ගත්තෙ කවුද ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    Man Japan walin iPhone 16 Pro ekak genawa 1st February, Sim eka damme 2nd February..danata nam kisi awulak nathuwa weda.
    මාලිමාවේ එවුන් ඕක නොට් කරන් ඉඳලා පස්සේ සිම් සර්විස් එක කැන්සල් කලොත් මොකක්ද කරන්නේ ? @2osama @netudara :(

    oka masa dekakata delay karalalu neda? man ieeye gatta TRCSL approval nathi phone ekak thama awulak na
    මාලිමාවේ එවුන් ඕක නොට් කරන් ඉඳලා පස්සේ සිම් සර්විස් එක කැන්සල් කලොත් මොකක්ද කරන්නේ ? :confused:
    ------ Post added on Feb 6, 2025 at 3:21 PM

    Hutto baya natuwa use krpn mage yaluwek perida gatta 25 ultra ekak kisi aulak natuwa wada
    මාලිමාවේ එවුන් ඕක නොට් කරන් ඉඳලා පස්සේ සිම් සර්විස් එක කැන්සල් කලොත් මොකක්ද කරන්නේ ? :confused:
    ------ Post added on Feb 6, 2025 at 3:22 PM

    සරලම උත්තරේ මචන් දැනට තියෙන TRCSL අවසරය නැති දුරකථන ලියාපදිංචි කරන්න පුළුවන් පහසු ක්‍රමයක් මෙයාලා ගේන්න ඕනේ. එහෙම නැතුව ඔහොම එක පාර නතර කරන්න බැහැ. මුන් මේ කරපු එකෙන් උනේ ආයිත් කඩකාරයෝ sale එක කරගත්ත එක තමා.

    එක නිසා දැනට බය වෙන්න එපා මුකුත් වෙන්නේ නැහැ. උනත් ෆ්‍රී ලියාපදිංචි කරගන්න පුළුවන් කියලා එකෙක් දාලා තිබ්බා.

    බොරු බිල්ලෝ මවනවා බන්.

    ------ Post added on Feb 6, 2025 at 3:23 PM
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)

    karima prashna hutto dan thiyenne. uttara nane owata :lol:
     
    • Sad
    Reactions: Kumbhakarna22

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    මාලිමාවේ එවුන් ඕක නොට් කරන් ඉඳලා පස්සේ සිම් සර්විස් එක කැන්සල් කලොත් මොකක්ද කරන්නේ ? @2osama @netudara :(
    එහෙම උනොත් ලංකාවේ ලක්ෂ 30 ක් විතර Phones වැඩ කරන්නේ නැතුව යනවා බං ඔවා කෙරෙන ඒවා නෙවෙයි
    ඔය TRCSL නීතිය ගෙන්න කලින් Import කරපු ඒවත් ඇති නේ ඒවා කොහොමද Cancel කරන්නේ
    ඔවා ආණ්ඩුව ෆෝන් මුදලාලිලා ට ගානක් කඩා ගන්න හදපු Project
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93

    28 n passe gaththa phonea walta witharai mchn case eka enne
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    dawas 5k Ethakota puka denna oneda bun ? Lol

    Hukana ratak north kariya wage

    Ow ban kalakanni epa karawanawa oya wage dewal ochchara complex karala. Online details submit karala inna ona itin. Call kara kara wada denna ona karala denakam. :angry:

    Online karaganna monawada ona wena documents machan ? TAX gewalath thiyenna onada ?
    Mama nam echchara dewal kale na. Buy karapu eke screenshot + tracking number + invoice wage hamadema yewwa. HNB eken letter ekak gatta payment eka karapu ekata. Ewa submit karala wade karagatta. Aluten thawa tab set ekak enawa mata tika kalekin. Etakota ayema balanawa. E weddi update ekak dennam prashnayk tibboth ubalata bro.
    ------ Post added on Feb 7, 2025 at 1:30 PM
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    Ow ban kalakanni epa karawanawa oya wage dewal ochchara complex karala. Online details submit karala inna ona itin. Call kara kara wada denna ona karala denakam. :angry:

    Mama nam echchara dewal kale na. Buy karapu eke screenshot + tracking number + invoice wage hamadema yewwa. HNB eken letter ekak gatta payment eka karapu ekata. Ewa submit karala wade karagatta. Aluten thawa tab set ekak enawa mata tika kalekin. Etakota ayema balanawa. E weddi update ekak dennam prashnayk tibboth ubalata bro.
    ------ Post added on Feb 7, 2025 at 1:30 PM
    Ok bn. Thanks sure ekatama update ekak diyan mchn
     
    • Like
    Reactions: pradeeplk1025

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    සරලම උත්තරේ මචන් දැනට තියෙන TRCSL අවසරය නැති දුරකථන ලියාපදිංචි කරන්න පුළුවන් පහසු ක්‍රමයක් මෙයාලා ගේන්න ඕනේ. එහෙම නැතුව ඔහොම එක පාර නතර කරන්න බැහැ. මුන් මේ කරපු එකෙන් උනේ ආයිත් කඩකාරයෝ sale එක කරගත්ත එක තමා.

    එක නිසා දැනට බය වෙන්න එපා මුකුත් වෙන්නේ නැහැ. උනත් ෆ්‍රී ලියාපදිංචි කරගන්න පුළුවන් කියලා එකෙක් දාලා තිබ්බා.

    බොරු බිල්ලෝ මවනවා බන්.

    me lagadi tab ekak gaththa unity eken

    eka ganna samahra kada walta yaddi un kiyanwa TRCSL register karala denna thwa extra 20+ ganak yanwa kiyala un athin e wade karanwa nam

    ithin eka registered nathi ekak gaththa
    20k aduwen
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    me lagadi tab ekak gaththa unity eken

    eka ganna samahra kada walta yaddi un kiyanwa TRCSL register karala denna thwa extra 20+ ganak yanwa kiyala un athin e wade karanwa nam

    ithin eka registered nathi ekak gaththa
    20k aduwen
    Trcsl eke register karanna salli ganne ne machan. Mama call karalama ahuwa trcsl eken

    Uba onnam complain ekak dapn trcsl ekata shop eke nama kiyala. Mata kiwwa ehema salli illuwoth unta complain karanna kiyala call karala ahaddi
    ------ Post added on Feb 8, 2025 at 9:24 AM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    දැන් ඔය රටින් ගේනවා යුස්ඩ් ෆෝන් එකක් රෙජිස්ට කරන්නේ කොමද ? ඒවාට බිල් ගත්ත දේවල් මොනවත් නෑ නේ. gift කියමුකෝ. මේවට මොකද කරන්නේ ?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    me lagadi tab ekak gaththa unity eken

    eka ganna samahra kada walta yaddi un kiyanwa TRCSL register karala denna thwa extra 20+ ganak yanwa kiyala un athin e wade karanwa nam

    ithin eka registered nathi ekak gaththa
    20k aduwen

    මම දැන් ෆෝන් ගන්න ලිබර්ටි යන්නේ නැහැ මචන් . ලොකු කේස් යනවා ෆෝන් වල, දැන් බාගෙට බාගයක් ෆෝන් ලංකාවේ repack කරනවා. එකෙක්ට අයිති ෂොප් තියෙනවා අඩුම 3ක් වත්. වෙන වෙන නම් දාලා එකම දේ කරන්නේ

    කඩවත, කිරිබත්ගොඩ, වත්තල , ගම්පහ තියෙනවා හොද reveiw තියෙන ෂොප් ටිකක්. warranty claim කරන්නත් ලේසි ලග නිසා.

    හොදම දේ තමා දැන් තමන් ඉන්න area එකේ තියෙන ෂොප් වලින්ම repair වගේම ෆෝන් ගන්නත් හොද ෂොප් එකක් හොයාගෙන තියාගන්න එක.

    ඉස්සර තමා ලිබර්ටි ගියාම අඩුවට ෆෝන් තිබ්බේ, දැන් ඒ යන වියදම දාලා ගත්තත් ලාබයි තමන් ඉන්න පැත්තෙන් ගත්තම.
     
    meka kade ekaekma kiwwa bn :D

    wada karana thana idan yanna lesi handa gaththa,
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    කඩවත, කිරිබත්ගොඩ, වත්තල , ගම්පහ තියෙනවා හොද reveiw තියෙන ෂොප් ටිකක්. warranty claim කරන්නත් ලේසි ලග නිසා.
    Monawada mchn e shops
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    දැනුවත් කිරීමයි.

    මම ලංකාවට එද්දී phone එකක් අරන් ආවා. සිකුරාදා(7 Feb ) අවේ මම. කිසි ප්‍රශ්නයක් නැතිව වැඩ කරනවා. කිසිම TRCSL registation එකක් නෑ. Sim එකත් පරණ එකක් දැම්මේ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Update:

    Phone lot එකක් ආවා රටින්. SIM දැම්මම කිසි අවුලක් නැතුව වැඩ. TRC එකෙන් msg එකක්වත් නෑ තාම.