මාලිමාවේ එවුන් ඕක නොට් කරන් ඉඳලා පස්සේ සිම් සර්විස් එක කැන්සල් කලොත් මොකක්ද කරන්නේ ? @2osama @netudaraMan Japan walin iPhone 16 Pro ekak genawa 1st February, Sim eka damme 2nd February..danata nam kisi awulak nathuwa weda.
මාලිමාවේ එවුන් ඕක නොට් කරන් ඉඳලා පස්සේ සිම් සර්විස් එක කැන්සල් කලොත් මොකක්ද කරන්නේ ?oka masa dekakata delay karalalu neda? man ieeye gatta TRCSL approval nathi phone ekak thama awulak na

------ Post added on Feb 6, 2025 at 3:21 PM
මාලිමාවේ එවුන් ඕක නොට් කරන් ඉඳලා පස්සේ සිම් සර්විස් එක කැන්සල් කලොත් මොකක්ද කරන්නේ ?Hutto baya natuwa use krpn mage yaluwek perida gatta 25 ultra ekak kisi aulak natuwa wada
------ Post added on Feb 6, 2025 at 3:22 PM
මාලිමාවේ එවුන් ඕක නොට් කරන් ඉඳලා පස්සේ සිම් සර්විස් එක කැන්සල් කලොත් මොකක්ද කරන්නේ ?සරලම උත්තරේ මචන් දැනට තියෙන TRCSL අවසරය නැති දුරකථන ලියාපදිංචි කරන්න පුළුවන් පහසු ක්රමයක් මෙයාලා ගේන්න ඕනේ. එහෙම නැතුව ඔහොම එක පාර නතර කරන්න බැහැ. මුන් මේ කරපු එකෙන් උනේ ආයිත් කඩකාරයෝ sale එක කරගත්ත එක තමා.
එක නිසා දැනට බය වෙන්න එපා මුකුත් වෙන්නේ නැහැ. උනත් ෆ්රී ලියාපදිංචි කරගන්න පුළුවන් කියලා එකෙක් දාලා තිබ්බා.
බොරු බිල්ලෝ මවනවා බන්.
------ Post added on Feb 6, 2025 at 3:23 PM


