ඔය හෝමගම පන්නිපිටිය මහරගම වගේ හයි ලෙවල් පාරෙ අග හරියෙ ඉන්න ගොඩක් උන් බාගෙට තැම්බිච්ච ඉස්සො වගේ එහෙන් මෙහෙන් ඇවිල්ල ජොබ් වලටම යට වෙලා ගියපු ස්ට්රෙස් වෙච්ච ජීවිත. මටනන් ඔය පැති වලට ගියත් ස්ට්රෙස් වගේ.
හෝකන්දර හරි යන්නෙ නෑ බන්.
මූසලයි
එහෙම නෑ සෙනග අඩුයි එච්චරයි
පාරේ ඉදල අඩි 5-6ක් උස්සල හදපන් පස් දාල.මන් හැදුවෙ එහෙම.වතුර එන්න තියා හිතෙන්නෙවත් නෑහෝකන්දර හරි යන්නෙ නෑ බන්.
මූසලයි
උඩ තට්ටුව තමා උස්සල ගන්න වෙන්නෙ
------ Post added on Feb 9, 2025 at 10:48 AM
mama inneth pannipitiye habai aththaඔය හෝමගම පන්නිපිටිය මහරගම වගේ හයි ලෙවල් පාරෙ අග හරියෙ ඉන්න ගොඩක් උන් බාගෙට තැම්බිච්ච ඉස්සො වගේ එහෙන් මෙහෙන් ඇවිල්ල ජොබ් වලටම යට වෙලා ගියපු ස්ට්රෙස් වෙච්ච ජීවිත. මටනන් ඔය පැති වලට ගියත් ස්ට්රෙස් වගේ.

mamath oya patte thama HABAI MAHALWARAWE thama habai gama wage ee pattaකොට්ටාව,පැලැන්වත්ත,සිද්දමුල්ල, හෝමාගම,ගලවිලවත්ත