කොළඹ දිස්ත්‍රීක්කය ඇතුලේ පදිංචි වෙනවා නම් හොඳම ඒරියා එක මොකක්ද

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    • කැස්බෑව (preferred)
    • නාවල
    • මාලබේ

    තුන් කොන් විදියට property තුනක් (අපේ පියාගේ) තියනවා. මම දැනට වෙනම ඉන්නේ කැස්බෑවේ area එකේ තියෙන place එකේ, නාවල පියා සහ මව දෙන්න ඉන්නවා. නාවල අවුලක්ම නෑ වැඩිය ගහකොළ නෑ apartment type නිසා A\C දාල රදළ විදියට ඉන්න පුළුවන්, අහල පහල වල ඉන්නේ රදළ උන් (මට නාවල සෙට් නෑ).

    කැස්බෑවේ place එකේ පරණ පොඩි ගෙදරක් තියෙන්නේ, ගහකොළ තියනවා. අහපහල ඉන්නේ අඩුකුලේ පවුල්, අවුලක් නෑ ඉඩ කඩ තියනවා, වෙල් තියනවා playdround තියනව ගම් වගේ vibe එකක් තියනවා.

    මාලබේ තියෙන්නෙත් පොඩි ගෙයක්, මාලබේ වටපිටාවත් අඩුකුලේ විදියට තමයි තියෙන්නේ. ගස්කොළන් තියනවා ඉඩකඩ තියනවා අවුලක් නෑ. හැබැයි කැස්බෑව තරම් මට සෙට් නෑ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,076
    113
    මෙන්න මෙතන...

    Kesbewa side eka maru...math inne piliyandala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    Morontuduwa /kahapola / Padukka / Panagoda / Nittabuwa / - gaha kola denata ituru oaya pathi wala thama

    මොරොන්තුඩුව කවදද බන් කොඹල දිස්ත්‍රික්කේට අයිති වුනේ? 🙄
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අංගොඩ ,කොටිකාවත්ත ,ගොතටුව ,කැලණිමුල්ල ,මුල්ලේරියාව

    ඒ පැති වල යටවෙන්නේ නැති පැති තියනවා,ගෙවල් උස්සල හැදුවොත් යටවෙන්නෙම නැති තරම්
     
    • Haha
    Reactions: lasankandy