කොළඹ දිස්ත්‍රීක්කය ඇතුලේ පදිංචි වෙනවා නම් හොඳම ඒරියා එක මොකක්ද

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    Hoamagama,athurugiriya, nikam gamak wage..but winadi 5kin town area wlaata yanna puluwan. low stress.
    Athurugiriye muslim un ehema sahenna aduy . 1% wath na wage
     
    • Like
    Reactions: TechnWeb

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,633
    113
    nugegoda yako. kottawa athurugiriya kiyala dammata udeta wadata yanna giyahama hena athal traffic eke 7 pannama ehe idan enna giyama.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    අරංගල හන්දියේ ඉදන් හෝකන්දර විද්‍යාල හන්දිය හරහා මොරකැටියට තියෙන පාර දෙපැත්ත ගම වගේ.
    හෝකන්දර ඇතුලට වෙන්න නම් ගමම තමයි
     
    • Wow
    Reactions: Yin And Yang

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    අතුරුගිරිය Best. 45 minutes to colombo from athurugiriya town. With all the facilities still kind a greenary area with fresh air.
     
    • Wow
    Reactions: Yin And Yang

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    7,3,4,5 even 6 is the best as far as I see. Nawala, Battaramulla, kotte, Nugegoda, Mount and Dehiwala is also ok but really depends on the neighbourhood.
    Why? Convenient, better security, less drama and nosey neighbours.


    Ps: I currently live in an appartment in Wellawatta and have lived in Mount, Dehiwala and Narahenpita.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    පිළියන්දල කැස්බෑව කහතුඩුව ගෝනපොල.
    බණ්ඩාරගම පානදුර හොරණ අවට උනත් සුපිරි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පිට කෝට්ටේ , හෝකන්දර

    හෝකන්දර හරි යන්නෙ නෑ බන්.

    මූසලයි

    අංගොඩ ,කොටිකාවත්ත ,ගොතටුව ,කැලණිමුල්ල ,මුල්ලේරියාව

    ඒ පැති වල යටවෙන්නේ නැති පැති තියනවා,ගෙවල් උස්සල හැදුවොත් යටවෙන්නෙම නැති තරම්

    උඩ තට්ටුව තමා උස්සල ගන්න වෙන්නෙ
    ------ Post added on Feb 9, 2025 at 10:48 AM
     
    • Like
    Reactions: dillsdilla