පානදුර Grid එකේ වදුරෙකු වැදි පීපිරියාමෙන් විදුලිය ඇණහිටි.🔴

tha123

Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    කැම්පස් ඉන්න කාලෙත් අපේ හොස්ටල් එකේ transformer එකේ රිලා පැටියෙක් වැදූනා.. ඩෝන් ගාල පුපුරලා ගියා ඉතිම් පට්ට එලියක් එක්ක.. වෙලාවට අර පොල්ලක් වගේ දාන්න තියෙන breaker එක ඩවුන් උනේ..

    හොදම වැඩේ උනේ පැයක් විතර ceb එකට ඇවිල්ල බලන් ඉන්න උනා රැලේ නායකයා ඇවිත් මැරුන පැටියව ගන්නකම්.. එතකම් රැලේ උන් කාටවත් ට්‍ට්‍රාන්ස්ෆෝමර් එකට ලන් වෙන්න දුන්නේ නැහැ..
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,830
    17,051
    113
    Parisaraweedin ada me electricity cut eka gana monawa hithanawa athda?

    1. Ane paw wandura
    2. CEB huttala api gedara inna dawasatamane electricity cut karanne. Nodakin kaalakanni ada okunta OT daganna wenna athi
    3. Kari wandurage ammata …….
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,541
    32,289
    113
    කවදා හරි මේ ආණ්ඩුව එලවන්නේ රිලව් එකතු වෙලා..
    Dushitha gov services wala thawama inna unwa thiya gaththoth kohomath anduwata gedara yanna wei, okun wiswasa karanna giyoth anduwata sorry
     
    • Like
    Reactions: tharakaf

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,541
    32,289
    113
    මුට මම හිතන්නේ දිසාපති ඔෆ්ස් එකේ එකෙක් පොඩි කාලේ ඇරලා
    Aththa thiththai etha aththai, kalli gasunu dushitha gov service ekak, ekek dennek honda unata wadak thiyei da?