ගුලි warning !!

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,900
    27,493
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මන්නම් දැන් නවත්තලා මාස 3 විතර, කලින් මාසෙට එකක් වගේ කෑවා සෙවනගල, දැන් ssri එක්ක කොහොමත් කන්න බැහැ



    උබ වගේ හුකන එකෙන් පිට ජීවිතයක් නැති උන්ට එහෙම වෙන්නැති, ගුලි ගොඩක් මිනිස්සු කන්නේ කාලා හයි එකක් ගන්න නැතුව නගින්නැති නිසා නෙමෙයි, සෙක්ස් කරද්දි කොහොමත් ප්ලෙසර් එක එන්හැන්ස් වෙනවා THC නිසා
    ------ Post added on Feb 9, 2025 at 3:18 PM
    SSRI ekka nam awulak na.
    eth uba dan nawattala nam aye ganna epa
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,782
    11,265
    113
    මන්නම් දැන් නවත්තලා මාස 3 විතර, කලින් මාසෙට එකක් වගේ කෑවා සෙවනගල, දැන් ssri එක්ක කොහොමත් කන්න බැහැ



    උබ වගේ හුකන එකෙන් පිට ජීවිතයක් නැති උන්ට එහෙම වෙන්නැති, ගුලි ගොඩක් මිනිස්සු කන්නේ කාලා හයි එකක් ගන්න නැතුව නගින්නැති නිසා නෙමෙයි, සෙක්ස් කරද්දි කොහොමත් ප්ලෙසර් එක එන්හැන්ස් වෙනවා THC නිසා
    ------ Post added on Feb 9, 2025 at 3:18 PM
    Ssri ekka kanna bari ay?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,071
    7,226
    113
    Narcissistic Sociopath Manipulator
    ඔය හොඳයි කියන බ්‍රෑන්ඩ් වලත් Datura alkaloids තියෙනව. මං ඔය සිද්දිය නිසා කලින් ත්‍රෙඩ් එකකුත් දැම්මද කොහෙදෝ. ලොකුවට නැතත් දීර්ග කාලීනව / ලොකු ඩොස් එකක්/ නිතර කන එක අවුල්.

    @Fiona Dabare - මොන SSRI එකද බොන්නෙ?
     
    • Like
    Reactions: Fiona Dabare

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උබලා ගන්නවා නම් සංජිවනි හරි සෙවනගල අයුර්වෙදේ ඒවා විතරක් ගනින්.
    සැර වැඩී කියල තියන තැන තැන තියන වර්ග ගන්න එපා.
    අත්තන ඇට දාන සීන් එක යනවා සැරටම.
    දීර්ග කාලීනව පිස්සු හැදෙන්න පුළුවන්
    ඔය එක එක ජරාව බීලා ලෙඩ වෙන්න එපා
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    @Fiona Dabare - මොන SSRI එකද බොන්නෙ?

    escitalopram 10mg
    මන් PM එකක් දැම්මා xanax 0.5 රැ බිලා උදේ බියර් එකක් බිව්වට අවුලක් නැද්ද අහලා උබෙන්, ඒකට තාම රිප්ලයි නැ, එදා මැරුනත් එච්චර තමයි ඉතින් 🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,900
    27,493
    113
    36
    Mirihana
    alis.alberta.ca
    escitalopram 10mg
    මන් PM එකක් දැම්මා xanax 0.5 රැ බිලා උදේ බියර් එකක් බිව්වට අවුලක් නැද්ද අහලා උබෙන්, ඒකට තාම රිප්ලයි නැ, එදා මැරුනත් එච්චර තමයි ඉතින් 🤣
    piisuda ban ehema PM ekak awith na.
    mama clonazapm bonawa hard liqure ekka awulak na.
    but podi dose ekakin patan ganin.
    ekapara loku dose nathuwa.

    uba anxiety ekata nam beheth bonne guli kanna kalin aniwa benzo mona hari thiya ganin.
    important ma de thamai escitalopram body ekata adjust wenakam guli kanna epa.

    ඔය හොඳයි කියන බ්‍රෑන්ඩ් වලත් Datura alkaloids තියෙනව. මං ඔය සිද්දිය නිසා කලින් ත්‍රෙඩ් එකකුත් දැම්මද කොහෙදෝ. ලොකුවට නැතත් දීර්ග කාලීනව / ලොකු ඩොස් එකක්/ නිතර කන එක අවුල්.

    @Fiona Dabare - මොන SSRI එකද බොන්නෙ?
    uba test karala thiyanawada
    ------ Post added on Feb 9, 2025 at 8:19 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    piisuda ban ehema PM ekak awith naiii

    ඔයාට නෙමෙයි දැම්මේ, @Chemist
    important ma de thamai escitalopram body ekata adjust wenakam guli kanna epa.

    ඔව් පටන් අරන් දවස් 5 යි තාම
    කොහොමත් මේක සම්පුර්නෙන් ටේපර් කරන් නවත්තනකන් alcohol ඇරෙන්න වෙන මුතුක් බොන්නැහැ, මාස 8 වගේ යයි කියලා ඩොක් කිව්වේ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,900
    27,493
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔයාට නෙමෙයි දැම්මේ, @Chemist


    ඔව් පටන් අරන් දවස් 5 යි තාම
    කොහොමත් මේක සම්පුර්නෙන් ටේපර් කරන් නවත්තනකන් alcohol ඇරෙන්න වෙන මුතුක් බොන්නැහැ, මාස 8 වගේ යයි කියලා ඩොක් කිව්වේ
    ඕක කොහේ ටේපර කරන්නද?
    100% වැඩ කරන්නම මාස 3/4 ක් යනවා.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඕක කොහේ ටේපර කරන්නද?
    100% වැඩ කරන්නම මාස 3/4 ක් යනවා.

    ඔව් ඔව් මාස 8 වගේ යයි කිව්වා දැන් පටන් අරගත්ත දවසේ ඉදන් ටේපර් කරලා ඉවර කරද්දි ( හොද වුනොත්)
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,071
    7,226
    113
    Narcissistic Sociopath Manipulator
    @Fiona Dabare - අඩේ සොරි බං PM 10ක් පහලවක් තියෙනවා බලන්න විදිහක් නැහැ. පෙර වැරදි නිසා ඇඩ්මින් මාව Discourage කරලා තියෙන්නෙ. පොස්ට් කෝට් කරන්නත් බැහැ ඒකයි මෙහෙම මෙන්ෂන් කර කර රිප්ලයි කරන්නෙ.

    රෑ 0.5MG බීලා උදේ බියර් එකක් බොන එක නං අවුලක් නැහැ. ඒත් Benzo + Alcohol කලවන් කරන්න එහෙම එපා. OD වෙන්නෙ නැහැ ඔය පොඩි ඩොස් එකට ඒත් බලාගෙන ඇඩික්ට් වෙයි. උදේට බොන්නත් එපා. මාත් ඉස්සෙල්ල 0.25MG රෑ බීලා ඊට පස්සෙ උදේටත් 0.25MG බොන්න ගත්ත. හිතං හිටියෙ මම එහෙම ඇඩික්ට් වෙන්නෙ නැහැ කියල. අන්තිමේට නවත්තගන්න බැරි වුණා. ඔයාට ගෑස් තියෙනවා කියල තිබ්බ නේද? බියර් බොන්නෙ වැඩි වෙයි? අනික Omeprazole බොනවත් කිවුව නේ? Omeprazole + Alprazolam ගත්තම CYP3A4 නිසා Alprazolam බ්ලඩ් ලෙවල් එක වැඩි වෙනවා. Omeprazole + Alprazolam + Alcohol ඒ නිසා ඇඩික්ටිව් ගතියක් ඇති කරයි. OD වෙන්නෙ නම් නැහැ.

    @helplesser - ඔව්. එක ගුලියකින් පිස්සු හැදෙන්න ට්‍රිප් වෙන්න ලොකුවට නැහැ, ඒත් රිස්ක් එකක් තියෙනවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,478
    72,680
    113
    මාලඹේ
    mona standards da ban, mage yaluwek innawa kellek, ekige husband daily owa kala marry karanna kalinuth, dan lamayek innawa, aruta dan naginne nahallu owa digatama kapu nisa, dan awurudu 4ta kalin araki rubber paiyakui dildo ekakui mage address ekata order karala dala genna gaththa
    බොරු කියන්න එපා හුත්තෝ ඒ උඹේ ගෑනි නේද🤣 නඟින්නේ නැත්තේ උබට නේද පොන්නයෝ
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,437
    7,118
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    නගින් නැති පොන්නයො අ‍ැඟට දා ගන්න දහ ජරාව. හැමදාම පලතුරු මොනවා හරි එක්ක පෝෂ්‍යදායී දේවල් කාලා (ගාණ වැඩි නෙවෙයි ගුණය වැඩි දේවල්.), වතුර හොඳට බීලා, දවසට පැය 7 ක් නිදාගෙන, දවසට කිලෝමීටර් කීපයක් අ‍ැවිදලා Stress නැතිව ජීවත් වුණා නම් ඔය මොන හුත්තක්වත් ඕන නෑ.

    Alaguduwo & Kunu Wattakka da ....?
     
    • Haha
    Reactions: Ozone4 and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    බොරු කියන්න එපා හුත්තෝ ඒ උඹේ ගෑනි නේද🤣 නඟින්නේ නැත්තේ උබට නේද පොන්නයෝ

    naginne nethi ranilge gal kolata ridila
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,293
    2,352
    113
    නගින් නැති පොන්නයො අ‍ැඟට දා ගන්න දහ ජරාව. හැමදාම පලතුරු මොනවා හරි එක්ක පෝෂ්‍යදායී දේවල් කාලා (ගාණ වැඩි නෙවෙයි ගුණය වැඩි දේවල්.), වතුර හොඳට බීලා, දවසට පැය 7 ක් නිදාගෙන, දවසට කිලෝමීටර් කීපයක් අ‍ැවිදලා Stress නැතිව ජීවත් වුණා නම් ඔය මොන හුත්තක්වත් ඕන නෑ.
    wadinawada ethkota :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Hasistranger

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,674
    1
    15,401
    113
    Alaguduwo & Kunu Wattakka da ....?

    ඔව්. අලගුඩුවා කියන්නෙ ලංකාවෙ සාධාරණ ගාණකට ගන්න තියෙන පෝෂ්‍යදායීම මාළුවා. Protein සහ fatty acids, minerals අතින් වගේම බැර ලෝහ අඩු පැත්තෙනුත්. වට්ටක්කා කියන්නෙත් එළවළුවලින් තියෙන ගුණදායකම එකක්.

    හැබැයි තොපිට ජෝක් එකට ගන්න අ‍ාසාවට එ‍්වා ලාබයි, අඩු කුලේ, නැත්තම් ජරාව කියල හිතාගෙන බයිලා ගහනවා. තොපි හිතාගෙන ඉන්නෙ ගාණ වැඩි බැර ලෝහ නාවපු තෝර, තලපත් වගේ රෙද්දෙ මාලු තමයි සුපිරි කියලා. කාල, ළමයින්ට දීලා බලහන්කො. තොපි වගේම අඩු IQ වෙලා තමයි නවතින්නෙ. දවසම stress වෙලා පුටුවල වාඩි වෙලා ඉඳලා, අඩි 100 ටත් වාහනේම ගිහින්, බඩ අඩුකරන්න කියල ජිමි ගිහින් යකඩ උස්සලා පවුඩර්, පෙති බීලා අ‍ැඟට හුකා ගනින්.

    අන්තිමට කන්ඩත් වැඩිපුර වියදම් කරලා පයිය නගින් නැතිව එ‍්කටත් ගුලි කාලා පෙති බීලා, පස්සෙ කාලෙක ජීවත් වෙන්නත් දොස්තරලටයි බෙහෙත්වලටයි ගෙව ගෙව හිටපන්. එ‍් අතරෙම 20-25 කාලෙ වගේම අ‍ාතල් එකේ Full energy පිට ඉන්න උන් කන ජාතිවලට, උන්ගෙ lifestyle එකට විහිළු කර කර තනියම හිනා වෙයන්.

    උඹලා වගේ උන්ට ඡන්ද බලය තියෙනවා කියල මතක් වෙද්දි තමයි මේ රට මේ කපේට දියුණු කරන්න බැරි අ‍ැයි කියල හොඳටම තේරෙන්නෙ. 🤣🤣
     
    • Haha
    Reactions: Hasistranger