waste water drain smell

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    geyak gaththa ban
    Tika dawaska indan meke bathroom eke wathura out wena drain eken Ganda enawa.

    toilet eken nemeyi Ganda enne

    mekata mokakda karanna ona? pit Eka pirichcha case ekak da?

    naththam drain block welada?

    sudda Kara Ganna service ekak dannawada?

    epaa wela inne

    athurugiriya
     
    • Like
    Reactions: Yin And Yang

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,843
    8,695
    113
    Cenon
    cenon.com
    similar case happened & solved
    1. bathroom eke or sink eke watura mulinma watena tana yatin kadila ethana watura pal wenna pluwan, dry karala cementi danna one.
    2. use drainx or put baking soda (not baking powder) with boiling water < meken bata wala tyna pal gada yanawa guranteed.

    1st case eka nam tyenne 2 karata hariyanne na.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,286
    113
    දැන් කාලේ ගෙවල් හදන උන් ඕක හරියට දාන්න දන්නේ නැහැ..

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Drain hole eke water trap wena ekak neweda thiyenne? Eka hadanna amaru nam, waste water yana line ekata eliyen man hole ekak danna water trap wena widihata. Hardware wala ganna athi. Nettan precast karana then wala thiyanawa. Loku ganak ne

    Sink eketh bottle trap ekakda thiyenne kiyala balanna.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    similar case happened & solved
    1. bathroom eke or sink eke watura mulinma watena tana yatin kadila ethana watura pal wenna pluwan, dry karala cementi danna one.
    2. use drainx or put baking soda (not baking powder) with boiling water < meken bata wala tyna pal gada yanawa guranteed.

    1st case eka nam tyenne 2 karata hariyanne na.
    daranex da baking soda da wada Honda?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,843
    8,695
    113
    Cenon
    cenon.com
    daranex da baking soda da wada Honda?
    drainx eke reaction eka danne na but bakingsoda+hotwater walin co2 hadenawa.
    drainx eken mainly block una kotas tynwa nam ewa ekka react karala burul karana seen ekak atte (just hithala kiwwe bro)
    bkingsoda+boilwater dala arakath damma nam hari payal vtra idala
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,321
    8,076
    113
    images

    උබ කෙමිකල් බවුසර් පිටින් දැම්මත් වැඩැක් නෑ බන්, ගෙවල් හදද්දිම මුලින් කරන්න ඔන දේවල් නොකලාම ඔක වෙනවා. සාමාන්යෙන් වතුර එලියට යන ඔනම තැනකට යූ ට්‍රැප් දාන්න ඔන එතකොට එලියෙන් වලවල් වල තියෙන ගෑස් ආපහු ඇතුලට එන්නෙ නෑ. සමහර ගෙවල් වල උදේට මූන හෝදන්න සින්ක් එකේ වතුර ඇරියම එන ගදට දවස්ම එපා වෙනවා. මකබාස්ලා එක්කෝ අඩුවට ගෙවල් හදාම ඔක වෙනවා. හොදම දේ අයිති එකාට කියලා යූ ට්‍රැප් එකක් දා ගනින්.
     
    u trap Eka gully Eka gaawada daanna ona