කොළඹ හුත්තල ඉන්නෙ කොහොමද යකෝ

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Kelaniya Gampaha district.. colombo city thiya colombo district wath nemei..

    Gas qawapu ida thiyana area ekakara wareng. Kelaniye senaga wadi, duppath minissu, mudukku tikak anathai..
     
    • Like
    Reactions: Erzo

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කොළඹ විතරද බන්?

    ලංකාවෙ වැඩි හරියක් ඔහොමනේ. මට නං මැරෙන්න වගේ හිටියෙ අප්‍රේල් වල ලංකාවට ඇවිත්. පුදුම කරුමයක් ඒක. ලංකාවෙ උපරිම සීතල වෙන නුවරඑළියටත් ගියා දවස් කීපයක් ඉඳල එන්න. හුට්ට එහෙත් රස්නෙයි. 😞😞

    මට නං AC නැතුව ලංකාවෙ ඉන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ දැන්.
    Ever been to Syd?
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    අපෙ ගෙවල් වල නම් රස්නය ගොඩක් අඩුයි.උලු දාලා තියෙන්නේ.ගේ හදලා තියෙන්නේ අර ඉස්සර තිබ්බ පත ගඩොල් වලින්.
     
    • Like
    • Love
    Reactions: Erzo and Asmodeus

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පැතලි බේසමක් වගේ එකකට වතුර ටිකක් දාල කාමරේ බිම තියලා යන්න උදේ යද්දී
    ටිකක් සහනයක් තියෙයි
    හැබැයි electronic බඩු ගොඩක් තියනවනම් ඒවටා හොඳ නෑ ජලවාෂ්ප නිසා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,111
    34,666
    113
    සුද්දා තමයි කොළඹ විනාශ කලේ. ඊට පස්සේ කැම්රි සිංහලු.
    කොළඹ තනිකර සිංහරාජේ වගේ කැලයක් මීට අවුරුදු 200කට විතර ඉස්සර
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,397
    49,775
    113
    සේදවත්ත
    ඕවා රස්නද යකෝ රාජාංගනේ රස්නේ එක්ක . බිම ඉරිතැලිලා තියෙන්නේ . ගස් වේලීලා කැහැටු වෙලා

    පැතලි බේසමක් වගේ එකකට වතුර ටිකක් දාල කාමරේ බිම තියලා යන්න උදේ යද්දී
    ටිකක් සහනයක් තියෙයි
    හැබැයි electronic බඩු ගොඩක් තියනවනම් ඒවටා හොඳ නෑ ජලවාෂ්ප නිසා
    සෙම එන් නැද්ද බන්
    ------ Post added on Feb 11, 2025 at 9:00 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කොල්ලුපිටියේ වැඩකරනකොට මරු. උදේ හතට වැඩට යනවා රෑ දහයට ගෙදර එනවා. අවුවක් රස්නයක් දැනුනත් දැනෙන්නේ ගුණසිරියට කන්න ගියොත් හරි ඇහැට දාගන්න ලිබර්ටි එකට යනකන් හරි තමයි.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    කොළඹ විතරද බන්?

    ලංකාවෙ වැඩි හරියක් ඔහොමනේ. මට නං මැරෙන්න වගේ හිටියෙ අප්‍රේල් වල ලංකාවට ඇවිත්. පුදුම කරුමයක් ඒක. ලංකාවෙ උපරිම සීතල වෙන නුවරඑළියටත් ගියා දවස් කීපයක් ඉඳල එන්න. හුට්ට එහෙත් රස්නෙයි. 😞😞

    මට නං AC නැතුව ලංකාවෙ ඉන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ දැන්.
    ගිය අප්‍රේල් වල නම් extreme condition එකක් තිබ්බේ එල්නිනෝ නිසා. මේ පාර නම් හවස වැස්සොත් රස්නේ අඩු වෙයි
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    කැරිම රස්නෙයිනෙ.
    කැළණියෙ බෝඩ් වෙලා ඉන්නෙ. රෑට ඉන්න බෑ කැරිම රස්නෙයි.

    මෙහෙ ජීවිත කාලෙම ඉන්න උන් කොහොමද යකෝ ඉන්නේ?

    වැඩට ගිහින් හවස එද්දි කාමරේ තැම්බිලා වගේ. කාමරේ තියෙන කෑම බීමත් අවුල් යයිද මන්ද රස්නෙ නිසා.

    මගෙ පර්ෆියුම් එහෙම දවල්ට කරවෙනව ඇති කාමරේ අස්සෙ 😭

    කැරිම කරුම ජීවිතයක් මෙහෙ උන් ගෙවන්නෙ.

    නින්ද යන්නෙත් නෑ හුත්ත රස්නෙට
    mona huttatada keliniye inne.......... campus kittuwa kohomath rasne.......... kelani pansala hariyen place ekak balapan.... nettan homagama hariyen balapan
     
    • Like
    Reactions: Erzo

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    කැරිම රස්නෙයිනෙ.
    කැළණියෙ බෝඩ් වෙලා ඉන්නෙ. රෑට ඉන්න බෑ කැරිම රස්නෙයි.

    මෙහෙ ජීවිත කාලෙම ඉන්න උන් කොහොමද යකෝ ඉන්නේ?

    වැඩට ගිහින් හවස එද්දි කාමරේ තැම්බිලා වගේ. කාමරේ තියෙන කෑම බීමත් අවුල් යයිද මන්ද රස්නෙ නිසා.

    මගෙ පර්ෆියුම් එහෙම දවල්ට කරවෙනව ඇති කාමරේ අස්සෙ 😭

    කැරිම කරුම ජීවිතයක් මෙහෙ උන් ගෙවන්නෙ.

    නින්ද යන්නෙත් නෑ හුත්ත රස්නෙට
    bro oya kalaniye ??????
     
    • Like
    Reactions: Erzo

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,111
    34,666
    113
    ඉස්සර අප්‍රේල් මාසෙ හවසට හවසට වැස්සා. දැන් අවුරුදු ගානක ඉඳලා ඒකත් නෑ
     
    • Like
    Reactions: Erzo

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    Avatar eke inne handsome porak
    images (16).jpeg
     
    • Like
    Reactions: Erzo

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    කොළඹ විතරද බන්?

    ලංකාවෙ වැඩි හරියක් ඔහොමනේ. මට නං මැරෙන්න වගේ හිටියෙ අප්‍රේල් වල ලංකාවට ඇවිත්. පුදුම කරුමයක් ඒක. ලංකාවෙ උපරිම සීතල වෙන නුවරඑළියටත් ගියා දවස් කීපයක් ඉඳල එන්න. හුට්ට එහෙත් රස්නෙයි. 😞😞

    මට නං AC නැතුව ලංකාවෙ ඉන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ දැන්.
    ගිය අවුරුද්දෙ extreme condition එකක් තිබ්බෙ එල්නිනෝ කියල. ඒක Asian countries ගොඩකට තිබ්බ. තායිලන්ඩ්, සින්ගා වලත් හෙනට රස්නෙ වැඩි වුනා. මෙහෙ විතරක් නෙමේ. බොන්ගාල බොක්ක ආසන්නයේ රටවල් වලට තමයි වැඩියෙන්ම තිබ්බෙ. ඒකෙන් මෙහෙට හොදම එකෙන් රස්නෙ වැඩි වුනා. එකෙන්ම එපා වුනා ඒ පාරනම්. ජුනි වෙනකම් ගියා ඒ පාර ඒ condition එක.

    කොහොමත් පෙබරවාරි මැද්ද ඉදන් අප්‍රේල් අවුරුදු පහුවෙනකම් රස්නෙ වැඩි කාලෙ ඉර මුදුන් වෙන නිසා මේ කලාපයට. අපිට එපා වුනාට සුද්දො නම් හම රතු කරගන්නයි විටමින් D වැඩි කරගන්නයි කියල අව්ව තපිනව හද්ද ගිනි අව්වෙ මෙහෙ ඇවිත්. අපි අදුරන සෙට් එකකුත් එනව next month . උන්ගෙ main purpose අව්ව තැපීම උණවටුනෙ ගිහින්. කොහොම ඉන්නවද මන්ද හද්ද අව්වෙ.

    පහුගිය මාසෙත් ගියා. මරු weather එක.
    Summer එකේ ටිකක් රස්නෙ වැඩියි. ඒ උනාට ලංකාවෙ තරං අවුලක් නෑ. ඒ වගේ ඇඟට අමාරුවක් නෑ.
    Ausi wala 38i
    Aussie වලත් සමහර කාලවල පට්ට රස්නෙ වැඩි වෙනවනෙ සමහරවිට සෙල්සියස් 40 ත් පැනල. එලියට බහින්න බෑ ඒ කාලෙට. එකපාරක් ආව වෙලාවක එහෙම වැඩි වෙලා එපා වුනා. එලියෙ යන්නම බෑ. Government එකෙනුත් warning දීල තිබ්බ.

    2024 දෙසැම්බර් ඉදන් ඔහෙත් එහෙම රස්නෙ වැඩි සීන් එකක් නේද ?

    https://www.stuff.co.nz/world-news/360524043/australia-hit-heatwave-temperatures-exceed-40c#:~:text=fast facts-,A heatwave has hit Australia with temperatures exceeding 40 degrees,also climb into the 40s.

    https://www.theguardian.com/environ...eather-to-continue-in-south-eastern-australia

    https://www.theguardian.com/environ...chools-close-when-the-temperature-exceeds-40c
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,035
    1,407
    113
    උබ රූම් එක වහලා ගියාම බිල්ඩින් එක රත් වෙනකොට ඇතුලත් රත් වෙලා ඇතුලේ පීඩනය වැඩි වෙනවා, මොකද එළියේ සහ ඇතුලේ උෂ්ණත්වය සමාන වෙන්න විදිහක් නෑනේ.
    අගලක දෙකක හරි පොඩි ඉඩක් තියන්න තැනක් තියෙනවා නම් කොහෙන් හරි, එතකොට දවල්ට බිල්ඩින් එක රත් වෙනකොට රූම් එකේ පීඩනය වැඩි උනාට ඒක අර ඉඩෙන් එලියට ගිහින් රූම් එකේ එළියේ උෂ්ණත්වය සහ පීඩනය සමාන වෙනවා.
    වැඩේ කියන්නේ බෝඩිම් වල ඕක ප්‍රයෝගිකව කරන්න අමාරුයි.

    ** මමත් කොලබ ආව මුල් දවස් වල බෝඩිමේ ඔය අව්ල තිබුනා, ඊට පස්සේ ජනේලේ අගල් බාගයක් විතර ඇරලා පොඩි ඉඩක් තියලා වැඩට යන්න පටන් ගත්තා, හවස එනකොට ලොකු අව්ලක් නෑ.. (අවට හොරු ඉන්නවා නම් ඕක කරන්න බෑ.. මම හිටපු හරියේ එහෙම අව්ලක් තිබුනේ නෑ)
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    රට පැනපන් කුකුලො අනාත වගෙ බොඩින් වල ඉදන් කොලඹ වැඩට යන්නේ නැතුව
     
    • Like
    Reactions: Erzo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,564
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    ගිය අවුරුද්දෙ extreme condition එකක් තිබ්බෙ එල්නිනෝ කියල. ඒක Asian countries ගොඩකට තිබ්බ. තායිලන්ඩ්, සින්ගා වලත් හෙනට රස්නෙ වැඩි වුනා. මෙහෙ විතරක් නෙමේ. බොන්ගාල බොක්ක ආසන්නයේ රටවල් වලට තමයි වැඩියෙන්ම තිබ්බෙ. ඒකෙන් මෙහෙට හොදම එකෙන් රස්නෙ වැඩි වුනා. එකෙන්ම එපා වුනා ඒ පාරනම්. ජුනි වෙනකම් ගියා ඒ පාර ඒ condition එක.

    කොහොමත් පෙබරවාරි මැද්ද ඉදන් අප්‍රේල් අවුරුදු පහුවෙනකම් රස්නෙ වැඩි කාලෙ ඉර මුදුන් වෙන නිසා මේ කලාපයට. අපිට එපා වුනාට සුද්දො නම් හම රතු කරගන්නයි විටමින් D වැඩි කරගන්නයි කියල අව්ව තපිනව හද්ද ගිනි අව්වෙ මෙහෙ ඇවිත්. අපි අදුරන සෙට් එකකුත් එනව next month . උන්ගෙ main purpose අව්ව තැපීම උණවටුනෙ ගිහින්. කොහොම ඉන්නවද මන්ද හද්ද අව්වෙ.

    Aussie වලත් සමහර කාලවල පට්ට රස්නෙ වැඩි වෙනවනෙ සමහරවිට සෙල්සියස් 40 ත් පැනල. එලියට බහින්න බෑ ඒ කාලෙට. එකපාරක් ආව වෙලාවක එහෙම වැඩි වෙලා එපා වුනා. එලියෙ යන්නම බෑ. Government එකෙනුත් warning දීල තිබ්බ.

    2024 දෙසැම්බර් ඉදන් ඔහෙත් එහෙම රස්නෙ වැඩි සීන් එකක් නේද ?

    https://www.stuff.co.nz/world-news/360524043/australia-hit-heatwave-temperatures-exceed-40c#:~:text=fast facts-,A heatwave has hit Australia with temperatures exceeding 40 degrees,also climb into the 40s.

    https://www.theguardian.com/environ...eather-to-continue-in-south-eastern-australia

    https://www.theguardian.com/environ...chools-close-when-the-temperature-exceeds-40c

    එළියට බහින්න බැරිකමක් නෑ.

    දැන් සතියකට විතර කලිනුත් 41ට temperature තිබුණ දවසක් තිබුණා. කරුමෙට එදා මම දවසෙම එළියෙ. සාමාන්‍යයෙන් එච්චර වැඩිවෙන්නෙ නෑ ගොඩක් දවසට. 35 වගේ තමයි උපරිම. ඒත් ඊට වඩා අමාරුයි ලංකාවෙ 30-32 තියෙනකොටත්. මොකද මෙහේ humidity එක ideal. ලංකාවෙ humidity වැඩියි.